
(සුජිත් හේවාජුලිගේ)
අධ්‍යයන කටයුතු ඇතුළු විවිධ කාරණා සඳහා විදේශගත වූ වෛද්‍යවරුන් හත්සිය පස් දෙනෙකු බැඳුම්කර කඩකිරීම හේතුවෙන් අයකර ගත යුතු රුපියල් කෝටි 115 කට වැඩි මුදලක් මෙතෙක් අය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත්ව ඇතැයි අලුත්ම විගණන වාර්තාවක සඳහන්වේ.
මෙම මුදල කඩිනමින් අය කර ගැනීමට අමාත්‍යාංශය ප්‍රමාණවත් උත්සාහයක් ගෙන නොතිබූ බවද එහි දැක්වේ.
මෙම තොරතුරු සඳහන් වන්නේ විදේශගතවූ වෛද්‍යවරුන් 709 දෙනකු බැඳුම් කර කඩ කිරීම සම්බන්ධයෙන් නිකුත් කෙරුණු විගණන වාර්තාවේය.
2025 ඔක්තෝබර් මස 08
1459
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1310
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රට පැන්න දොස්තරලා කෝටි 115ක් පොලු තියලා
Lalla Sunday, 26 October 2025 01:11 PM
ඉගෙනගත්තා වුවත් ජාතකේ හරියට නැතිකම මගහැරීම බෑ. ගෙවල්වලින් ශික්ෂණය නැතිකම පාපය. මේ අයගේ දෙමාපියන් හිඟන මානසිකත්වය ඇති අය බව නිසැකයි...