IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රට පුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ආඥාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතා නායක මහින්ද  යාපා අබේවර්ධන  මහතා පාර්ලිමේන්තුවේදී අද  පැවසීය

හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනත යටතේ  12 වගන්තියේ පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත.



අදහස් (7)

රට පුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ආඥාවක්

BITTER TRUTH Tuesday, 04 June 2024 11:54 AM

පොහොට්ටුවේ පිරිසක් මාලිමා රැස්වීම් වලට ගිහින් මාලිමාවේ කට්ටිය වගේ එතන ප්‍රශ්න ඇතිකරන එක තමා අලුත්ම ප්ලැන . ජනතාව අවදානයෙන් .

:       7       21

විජේසිංහ Wednesday, 05 June 2024 12:05 AM

මාලිමා කාරයෝ ගැන නොදන්නේ කව්ද. උන්ම තමයි ඔය වෙන කව්රුත් නෙමෙයි. දැන්ම හිතාගෙන ඉන්නේ බලය ලැබුන කියලා. ලැබුනොත් කොහොම හිටීද.

:       1       2

මහජන ආරක්ෂාව??? Tuesday, 04 June 2024 12:30 PM

තමන් ආරක්ෂාව සඳහා

:       7       24

Prabha Tuesday, 04 June 2024 02:14 PM

පිනා උපරිමයෙන් ආතල් ගන්නවා

:       2       15

Kamal Koyrala Tuesday, 04 June 2024 03:46 PM

මහජන ආරක්ෂාව ටිරාන් සහ දේශබන්දු කරන්න බැරිලු එක නිසා හමුදාවට බර දෙන්නේ

:       1       8

Hafeel Tuesday, 04 June 2024 03:55 PM

තවත් ඉතුරුවී ඇත්තේ මාස හතරක සුළු කාලයක් පමණයි. එම නිසා ඉතුරු මාස හතකටම එක පාරටම මෙහම ආඥාවක් නිකුත් කරන්න බැරිද?

:       0       1

ගමේ එකාලා Tuesday, 04 June 2024 04:40 PM

රටපුරා සන්නද්ධ හමුදා කැදවන්නේ තුන්වෙනි ලෝක සන්ග්‍රාමයත් එනවද? දූෂිත දේසපාලුවෝ බයවෙලා තියෙන තරම්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 513 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site