IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


රට පුරා ජය සමරති

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව පරදා ලෝක කුසලානය ජය ගැනීමත් සමග කණ්ඩායමේ නායකත්වය දැරූ ලසිත් මාලිංග උපන් රත්ගම හා ගාල්ලේ බොහෝ පිරිස් වීදි බැස ජයඝෝෂා නගන්නට වූහ.

 



අදහස් (0)

රට පුරා ජය සමරති

නිරුපා Monday, 07 April 2014 11:42 AM

ජයෙන් ජය මගේ ලංකාවට ..... බඩු ලෝකේ හැමතැනම ගණන්..ජනගහනය වැඩි වෙනකොට බඩු එන ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ .... (ස)

:       0       0

එඩ්වර්ඩ් පෙරේරා-ජර්මනිය Monday, 07 April 2014 02:19 AM

කොල්ලනේ,නුඹලා ගැන අපට හරිම ආඩම්බරයි. පුලුවන් නම් රටත් බේරගන්න ඉදිරියට වරෙල්ලා! (නි)

:       0       0

තුසිත Monday, 07 April 2014 02:36 AM

සිංහයන්ට සුභ පැතුම්! (නි)

:       0       0

එච්. Monday, 07 April 2014 03:22 AM

ලෝකයේ හොඳම ක්‍රීඩා ලෝලියෝ සිටින්නේ අපේ රටේ.දිනපුදාට වීදි බහිනවා. පැරදුනහම දොරවහගෙන නිදාගන්නවා. (නි)

:       0       0

භානු Monday, 07 April 2014 06:56 AM

මහත්මාවරුන් ලෙස ක්‍රීඩා කොට, දේශපාලනය සහ පවුල් අවුල් නිසා ලෝකාපවාදයට ලක් නොවී නික්ම යන සංගක්කාර සහ මහේලට හිස නමා ආචාර කරමි (නි)

:       0       0

ගැමී Monday, 07 April 2014 07:20 AM

කියලවත් කරගන්න බැරි වැඩක්. ඊයේ වෙනකොට රතු කැකුළු රු 75යි. අල 120. අද තව දේවල්.... ඔහොම යමු.ජය පැන් බොමු (නි)

:       0       0

ප්‍රභාත් ලියනගේ Monday, 07 April 2014 02:26 PM

අප්‍රමාණ සතුටක් . එලෙසමවූ කණ්ඩායම කෙරෙහි ඇතිවෙන ගෞරවය අතරේ තව දෙන්නෙක් ගෞරවයෙන් සිහිපත් කළ යුතු වෙනවා.සමී සහ විරාට් කෝලි .ඔවුන් අපේ මහේල සංගා දෙන්න ගැන ගෞරවයෙන් කතා කළ වචන සහ අපේ ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතූ ආකාරය ලෝක කුසලානය දිනුව සේම ආඩම්බරයට කාරණයක්. ජීවන වියදම අඩු රටක් ලෝකේ හොයාගන්න නෑ බඩේ සාත්තුව ගැන නිතරම හිතන්න නරකයි(දිල්)

:       0       0

යසසිරි Monday, 07 April 2014 08:05 AM

මාලිංගගේ නුවන කඩුලූ ගන්න ගිහින් ගුටිකන්නේ නැතිව ඔෆ් යෝකර්ස් දැම්මා ජයවේවා ! (නදී)

:       0       0

අහ්මඩ් ජිෆ්රි Monday, 07 April 2014 02:51 PM

1996 ක්‍රිකට් ලොව හොල්ලපු ඕෂ්ට්‍රේලියාවට ගහල අපේ සිංයන් ලොව ජයගත්තා. මෙදා පාර ලොව හොල්ලපු ඉන්දියාවට ගහලා අපේ සිංයන් ලොව ජයගත්තා .. මුලු ලොවටම පෙන්නුවා අපි සිංහ වනංශ් කියලා. (ස)

:       0       0

නිරාන් සෞදි Monday, 07 April 2014 08:38 AM

අපි කවදත් සිංහයෝ.(නදී)

:       0       0

ටෙනිසන් Monday, 07 April 2014 08:51 AM

ගැමි, මට වයස දහය කාලේ හාල් සේරුව (කිලෝවකට සමානයි) සමුපකාරේ සත 26යි. හන්දියේ කඩේ සත 40යි. නිකන් බහුබූත දොඩවන්නේ නැතිව අගය කලයුතු දේ අගය කරන්න. අපි බිව්වේ අම්මගේ කිරි. ඔයාලේ බිව්වේ තණ කිරි. මොනවා කරන්නද?(නදී)

:       0       0

තුෂාර ඉස්ලාමාබාද් Monday, 07 April 2014 09:19 AM

ලෝකයෙන්ම අපේ රටේ නම ඔසවා තැබූ අපේ කොල්ලන්ට ප්‍රණාමය! (නදී)

:       0       0

ගාමිණී Monday, 07 April 2014 09:33 AM

ටෙනිසන්, ඔයා වගේ මැට්ටෝ නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ. හාල් සේරුව කිලෝ එකට සමානයි කියන්නේ ඔයත් හොර වෙළෙන්දෙක් වගේ. (ස)

:       0       0

පිටබැද්දර ජයා Monday, 07 April 2014 09:56 AM

ලෝකේ එඩිතරම හමුදාව අපේ, ලෝකේ හොඳම වීරයෝ ඉන්න ක්‍ර්කට් කණ්ඩායමත් අපේ, ජය වේවා !!! (ස)

:       0       0

භාතිය Monday, 07 April 2014 12:31 AM

ජය වේවා අපේ සිංහ පැටවුන්ට! (නි)

:       0       0

හිරන්ත ලන්ඩන් සිට Monday, 07 April 2014 12:31 AM

ජය ශ්‍රී ශ්‍රී ලංකා! විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලානය අපේ රටට හිමි කරදුන් අපේ සිංහ පෝතකයන්ට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

සුලෝචන Monday, 07 April 2014 12:33 AM

ඔවු. මෙය සමරන්නම ඕනෑ (නි)

:       0       0

සුරේෂ් Monday, 07 April 2014 10:31 AM

අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජය ශ්‍රී.........! (ස)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Monday, 07 April 2014 10:56 AM

ලක් විරුවන්ට සුබ පැතුම් . ගාමිණී හාල් සේරුව කිලෝ 1 ට නැතුව ටොන් 1 ටද සමාන ටෙනිසන් නෙවේ ඔයා තමා මැට්ට. මොකද ගැමි වගේ කිසිම දෙයක් අගේ කරන්න දන්නේ නැති, අගේ දන්නෙත් නැති, අයව අනුමත කරන නිසා. (ස)

:       0       0

ශාන්ති Monday, 07 April 2014 01:19 AM

ජය වේවා! ජය වේවා! අපේ වීරයන්ට ජයවේවා! (නි)

:       0       0

තුෂාර ඉස්ලාමාබාද් Monday, 07 April 2014 11:21 AM

ජයසිරි, ඔබ හරියට හරි. ගැමී වගේ කෙනෙක් ලංකාවේ ඉපදුන එක ගැන කනගාටුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 587 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site