අට වැනි ආසියා දේශපාලන ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණි විදේශිය නියෝජිතයෝ අද (21) ගාලු පුරවරයේ සංචාරය කළහ.
රටවල් 33 ක් දේශපාලන පක්ෂ 78ක් නියෝජනය කරමින් දේශපාලනඥයෝ 80 දෙනෙක් එම අවස්ථාවට එක්ව සිටියහ.
සංස්කෘතික කලා කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ටී බී ඒකනායක,නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි,දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසුරිය,ගාලු නගරාධිපති මෙත්සිරිද සිල්වා ද සමඟ ඔවුහු ගාලු කොටුව,කෞතුකාගාරය සහ කොග්ගල ගුවන් හමුදා කඳවුර ද නැරැඹුහ.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
රට නියෝජිතයෝ ගාල්ලේ
කුමාර් Monday, 22 September 2014 09:23 AM
දකුණු ලකේ අගනුවරේ ගාලු පුරේ ශ්‍රී, කෙසේ කියම්දෝ ගාලු සිරී වනම්දෝ (නදී)
ශීලා Sunday, 21 September 2014 07:28 PM
ආසියාවේ දේශපාලනේ හොඳට උගන්නලා අරින්න. (නදී)
අනුර Monday, 22 September 2014 03:23 PM
පන්නන්න, පන්නන්න (නදී)