IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


රට ඩිජිටල් කරන්න බිලියන 25ක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඩිජිටල්කරණය සඳහා වෙන් කරන ලද සමස්ත රාජ්‍ය ආයෝජනය සෘජු හා වක්‍ර වශයෙන් රුපියල් බිලියන 25.5 ඉක්මවන බව ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මෙවර අය වැය කතාවේ හය වෙනි පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ නවීකරණය සහ ඩිජිටල්කරණය වෙනුවෙනුයි.එහිදී ඩිජිටල්කරණය සඳහා වෙන් කරන ලද සමස්ත රාජ්‍ය ආයෝජනය සෘජු හා වක්‍ර වශයෙන් රුපියල් බිලියන 25.5 ඉක්මවනවා.නවෝත්පාදන හිතකාමී සහ ආයෝජන හිතකාමී තත්ත්වය  ප්‍රවර්ධනය කර සමස්ත ඩිජිටල්  ආර්ථික දායකත්වය සියයට 15කට වඩා ඉහලට ගෙන යාමට අප රජය දැන් ක්‍රියා කරමින් සිටිනවා.මේ රටේ රාජ්‍ය ආයතනවල ඩිජිටල්කරණය වෙන වෙනම ක්‍රියාත්මක වී තිබෙනවා.නමුත් සමස්ත රජය වශයෙන් කෙරුණු ඩිජිටල්කරණ සැලැස්මක් තිබුණේ නැහැ යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (2)

රට ඩිජිටල් කරන්න බිලියන 25ක්

de silva berlin Wednesday, 26 November 2025 02:01 PM

එකම ගොඩනැගිල්ලේ එකම අමාත්‍යාංශය යටතේ තිබෙන පුදගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ලින්ක් (සම්බන්ධ) කර ගන්න බැරි ආණ්ඩුව කොහොමද , මුළු රටම ඩිගිටල් කරන්නේ? ඩිගිටල් කරනවා කියලා අර අවුරුදු 20 පමණ කිසිම දත්තයක් නැති චිප් එකක් රියදුරු බලපත්රේට දැම්මා වගේ..., කොහේ හරි QR කෝර්ඩ් එකක් ප්‍රින්ට් කරාවි. ජනතාවට මේකෙන් වෙන්නේ වැඩිපුර මුදලක් ගෙවන්න වෙන එකත් අලුත් ෆොර්ම් පුරවමින් වැඩි කාලයක් ගත කරන්න වෙන එකත් පමණි.

:       2       3

Piyal Wednesday, 26 November 2025 03:50 PM

De silva berlin ඔයාට බැරිද උපදේශක කෙනෙක් වෙන්න කොහොමද මේ වැඩේ කරන්නේ කියලා දෙන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 134 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site