IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රට ගිහින් අසරණ වූ 150ක් යළි එති

සෞදි අරාබියේ සහ කුවේට් හි ගෘහ සේවයට ගොස් විවිධ කරදරවලට ලක්ව තානාපති කාර්යාලවලට බාරවූ ශ්‍රී ලාංකික කාන්තාවන් 156 දෙනකු අද (3) යූ.එල්. 230 හා යූ.එල් 266 ගුවන් යානාවලින් කුවේට් හා සෞදි අරාබියේ සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණියහ.

එම පිරිසෙන් වැඩි දෙනකු ලියාපදිංචි විදේශ රැකියා නියෝජිතායතන හරහා විදේශ ගත වූවන්ය.

vlcsnap-2016-02-03-11h08m36s193

vlcsnap-2016-02-03-10h50m04s83



අදහස් (0)

රට ගිහින් අසරණ වූ 150ක් යළි එති

දර්ශන රුවන් ජයපත්ම Tuesday, 16 February 2016 03:22 PM

මේ විදෙස් ගතවන අසරණ ජනතාව තවත් අසරණ නොකොට රජය මැදිහත්වි ඉක්මන් විසඳුමක් ලබා දෙන්න උත්සුක වන්න. (බ)

:       0       0

අරුණ Wednesday, 03 February 2016 08:09 AM

කිනම් ආකාරයකින් හෝ විදේශ සංචාරය දුප්පත් ජනතාවත් අත්විදීම හොඳ නමුත් ඔවුන්ගේ ආර්ථිකයට එය දරා ගැනීමට නොහැකි වනු ඇත (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site