මහජනයා අතර ජාතිවාදී හා ආගම්වාදී හැගීම් අවුස්සන ආකාරයේ කෙටි පණිවුඩ යැවූ බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
එවැනි කෙටි පණිවුඩ සකස් කර මුදා හරින්නන් අත්අඩංගුවට ගැනීමට නව තාක්ෂණය උපයෝගි කර ගනිමින් විශේෂ වැඩපිළිවෙළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරම්භ කර ඇත.
මහජන කැළඹීමක් ඇති කිරීමට උත්සාහ කරන්නන් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පහත දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස ද පොලීසිය ඉල්ලයි.
011 23 20 145
011 23 20 141
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට ගිනි තියන එස්.එම්.එස් යැව්වොත් අමාරුවේ
දමිත් Thursday, 28 March 2013 09:57 AM
වහාම නිතිය තදින් ක්‍රියාත්මක කරන්න (දී)
සෑම් Wednesday, 27 March 2013 07:33 PM
මේක ඉතාම හොද වැඩක්. (නි)
රොෂාන් Thursday, 28 March 2013 10:10 AM
පේස් බුක්ක ඉන්න කටිටිය දැනටමත් ෂොට් එකක් දීලා.(නදී)
දිසා-කැනඩා Thursday, 28 March 2013 10:22 AM
අන්න මේවට තමයි කියන්නේ පිස්සු බලු බේත් බීලා කියලා. බොදුබලසේනා එස්.එම්.එස් පාරක් ඇරියොත් ඒවා හොදයිද?(නදී)
සමීර Thursday, 28 March 2013 10:41 AM
වැඩේ වැරදි (දී)
අහිංසක Wednesday, 27 March 2013 09:06 PM
රට ගිනිතියන අන්දමට සැම දෙනාම ක්‍රියා නොකලොත් හොඳා. නැහැ මම කිව්වේ පොඩි කට්ටිය වගේම ලොකු කට්ටියත්.(නදී)
මොහාන් පීරිස Wednesday, 27 March 2013 09:02 PM
ඉතාමත් වටිනා දෙයක්.(නදී)
අතුල Thursday, 28 March 2013 12:20 PM
නියමයි. දකුණු ආසියාවෙ යුද්ධ කලබල නැති හොඳම රට ලංකාවනේ. (නි)
සමීර Thursday, 28 March 2013 01:17 AM
මේ වගේ වැඩ කරලා රට අස්ථාවර කරන්න එපා (දී)
සමන්ත Thursday, 28 March 2013 02:54 AM
මේ වගේම කට්ටියක් ඉන්නවා ෆේස් බුක් එකෙත්. (නි)
සරත් Thursday, 28 March 2013 09:29 AM
ලොකු පොඩි සැමට ඔය නීතිය වලංගුයි නේද?(නදී)
හේමසර හිමි Wednesday, 27 March 2013 06:35 PM
කාලයට උචිත දෙයක්. මේවා කරන අය අල්ලලා උපරිම දඩුවම් දියයුතුයි. (නි)