කොටි සංවිධානයේ හිටපු අවි සැපයුම්කරුවූ කුමාරන් පද්මනාදන් හෙවත් කේ. පී. වෙනුවෙන් එතෙර මුදල් එකතු කළැයි කියන පොන්නයියා ආනන්ද රාජා හෙවත් අයියා හෙවත් සුබ‍්‍රමනියම් සිවකුමාර් හෙවත් රාජන්ගේ නඩුව ඔහු නැතිව විභාග කරන්නේද නැද්ද යන තීරණය සළකා බැලීම සඳහා නඩුව අපේ‍්‍රල් 19 වැනිදාට කල් තැබීය. කොටි අරමුදල් තරකිරීම සඳහා 2007 සිට ඔහු ඇමරිකාව, කැනඩාව, මලයාසියාව, නෝර්වේ, ශ්‍රී ලංකාව හා ආසියාවේ හා යුරෝපයේ තවත් රටවල මුදල් එකතු කර ඇත. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් අන්තර් ජාතික පොලිසිය රතු නිවේදනයක් ද නිකුත් කර ඇතත් ඔහු සොයාගෙන නැත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රට කොටියා නැතිව නඩුව විභාග කරන හැඩයි
ජයන්ත Saturday, 14 January 2012 09:46 AM
මේ නඩුව යට යනවා.