IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රට කොටියා අල්ලන්න නෝර්වේ සහාය පතයි

එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර තලයේ නායකයා යැයි හදුනාගෙන ඇති නෙදියවන් අල්ලා ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටරේපෝල්හි සහය පැතීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂාවෙන් සිටී.

නෙදියවන් දුටු තැන ඇල්ලීමට ඉන්ටර්පෝල් ලවා ‘රතු දැන්වීමක්‘ නිකුත් කරවා ගැනීම ශ්‍රී ලංකා රජයේ අරමුණයි.

ඔහු දැනට වාසය කරන්නේ යුරෝපයේ (නෝර්වේ) බව සොයාගැනීමට ශ්‍රී ලංකා බුද්ධි අංශ සමත්ව ඇත.

නෙදියවන් එල්.ටී.ටී.ඊ සංවිධානයට යළි පණ දීමට කටයුතු කරමින් සිටින්නේයැයි අනාවරණව තිබේ.පසුගියදා මුලතිව් නැදුන්කරනි ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ අතින් මරුදුටු එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් තිදෙනා කටයුතු කර ඇත්තේත් නෙදියවන්ගේ උපදෙස් මත යැයි ශ්‍රී ලංකා බුද්ධි අංශ කියයි.

ප්‍රහාරයක් හෝ බෝම්බ පිපිරවීමක් හෝ මගින් එල්.ටී.ටී.ය තවමත් ශී්‍රලංකාවේ ක්‍රියාත්මක වන බව පෙන්වීමට ඔවුන්ට උපදෙස් ලැබී තිබී ඇතැයි පැවසේ.

අයථා මාර්ග ඔස්සේ සිදුවන එල්.ටී.ටී.යේ යළි නැගිටීමකට අවශ්‍ය මුදල් ගනුදෙනු පසුපස සිටින්නේත් නෙදියවන් බව බුද්ධි අංශ කියයි.මේ මුදල් යොදාගෙන සැගවී සිටීම සදහා නිවාස,රථ වාහන මිලදී ගනිමින් තිඛෙන බව සදහන්ය.



අදහස් (0)

රට කොටියා අල්ලන්න නෝර්වේ සහාය පතයි

Nadaraja Thursday, 17 April 2014 11:45 AM

පැන ආ කොටි නොර්වේවල විතරක් නොවෙයි , අනික් රටවල් වලත් ඉන්නවා. අළු යට ගිනි වගේ . හොඳ සුද්දයක් දාන්න ඕන. නැත්නම් ඔය අවතාර හොල්මන් කරන්න පටන් ගනිවී. (මුදී)

:       0       0

Daya Thursday, 17 April 2014 12:32 PM

සෞදි අරබියේත් සමහර අයගේ කාමරවල ප්‍රභාකරන්ගේ ෆොටෝස් අලවාගෙන ඉන්නවා දෙවියෝ වගේ. ඒවගේ අය ගැනත් සොදිස්සියෙන් ඉන්න ඕනේ. (මුදී)

:       0       0

අනිල් Thursday, 17 April 2014 01:00 PM

අල්ලගත්ත කේ.පි. ට මොකද කලේ? (මුදී)

:       0       0

rathnaweera Thursday, 17 April 2014 02:34 PM

එතකොට ඇයි කේ.පී.ව අල්ලන්නේ නැත්තේ ...? (මුදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 262 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site