IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රට අල , ලූණු නඟී

රට අර්තාපල්  කිලෝවක් සඳහා  රුපියල් විසිපහක් වු  බද්ද රුපියල් හතලිහ දක්වාද ලොකු ලුණු  කිලෝවක් සඳහා  රුපියල් තිහක් වු බද්ද රුපියල් තිස්පහ දක්වාද වැඩි කැර තිබේ.

මුදල් අමාත්‍යංශය කියනුයේ  අද (23) සිට  මේ බදු ක්‍රියාත්මක වන බවයි.



අදහස් (0)

රට අල , ලූණු නඟී

නිහාල් සමරවික්‍රම Friday, 23 August 2013 02:03 PM

වහාම අල ලුණු වලට උපරිම මිලක් දමන්න. අල ලුණු පොල් මිරිස් සහල් අඩුමිලට නැතිනම් 80% ජනයා බඩගින්නේ (දී)

:       0       0

දසුන් Friday, 23 August 2013 04:10 PM

ලංකාවෙ කවද්ද බදු මිල බැස්සේ.ඉර විතරයි හවසට බහින්නේ. (ස)

:       0       1

විජේ Friday, 23 August 2013 12:07 PM

හරි ෂෝක්. (ස)

:       0       0

චාමික Friday, 23 August 2013 05:30 PM

ඉතාම හොදයි. ඇත්තටම මේ බද්ද රුපියල් එකසිය තිස්පහක්වත් කරන්න අවශ්‍යයයි. අපි දේශීය ගොවියා රැකගන්න ඕනෑ. දේශීය නිෂ්පාදන රැකගන්න ඕනෑ. විදේශ බලවේග පරදන්න ඕනෑ. අපේ මාතෘ භුමිය වෙනුවෙන් අපි කැප වෙන්නට ඕනෑ මිත්‍රවරුනි. බඩ ගැන නොහිතා රට ගැන හිතන්නට ඕනෑ. (නි)

:       0       0

පහන් Friday, 23 August 2013 12:26 PM

කන්න වෙන්නේ නැහැ වගේ (දී)

:       0       0

විකී Friday, 23 August 2013 05:43 PM

ලංකාවේ අල 160යි. ලුණු 130යි. මිල අඩුවට හොද අල රටින් ගෙනාවා. දැන් ලංකාවේ අල මිල අධිකයි.ලංකාවේ තියෙන ලුණු අමුවා. නමුත් මිල අඩු නැත. ලංකාවේ කවදාද මිල අඩු වුනේ? (නි)

:       0       0

රකිත Friday, 23 August 2013 12:26 PM

දේශීය ගොවියා රකින්නද?(දී)

:       0       0

රුවන් Friday, 23 August 2013 12:27 PM

හොදට කළා (දී)

:       0       0

පවිත්‍ර Friday, 23 August 2013 12:27 PM

කියලවත් කරගනා බැරි වැඩක් නේ මේක......(දී)

:       0       0

රනුක Friday, 23 August 2013 12:27 PM

නියමයි (දී)

:       0       0

පාලි Friday, 23 August 2013 12:27 PM

ජය ශ්‍රී වේවා (දී)

:       0       0

ගයාන් Friday, 23 August 2013 12:27 PM

හරි ශෝක්......................(දී)

:       0       0

නිලක්‍ෂි Friday, 23 August 2013 12:45 PM

රට අල, ලුණු නගී. මේවා කන අපි බහී........ (ස)

:       0       0

ද සිල්වා Saturday, 24 August 2013 02:59 AM

ඕව ගණන් ගන්න එපා ඡන්දෙ දවසට අරක්කු බත් පාර්සල් නොමිලයේ , හොඳට වැදුනට පස්සේ ගිහින් ගහන්න කතිරේ , දේශපාලුවොන්ට සුභ අනාගතයක්.(නදී)

:       0       0

උපාලි Friday, 23 August 2013 12:59 PM

බොහොම හොඳයි. දේශීය ගොවියාට සෙතක්. හැබැයි, දෙපාර්තමේන්තුව ටිකක් හෝදිසියෙන් ඉඳලා දේශීය ගොවියාගේ නිෂ්පාදන සාධාරණ මිලකට අපිට ලැබෙන්නත් සලස්වන්න. නැත්නම් රට අල ලොකු ලුණු උඩට නැගගෙනම ඉදී. කවුරුහරි ඇවිත් බිමට බස්සනකල්. (ස)

:       0       0

වරුණ Friday, 23 August 2013 01:15 PM

ගොවියා වෙනුවෙන් කියල බදු ගහනවා. අන්තිමට අතර මැදියෝ ඇවිත් කුනු කොල්ලෙට අස්වැන්න අරගෙන ගිහාම හා අස්වැන්න විකුණා ගන්න නිසි යාන්ත්‍රණයක් නැති උනාම ගොවියෝ වීදි බැහැල උද්ඝෝෂණ කරනවා. අන්තිමට වවල අස්වැන්න විකුනනන්න ගිහාම උද්ඝෝෂණ කරන්න ඕනේ. ඊටපස්සේ ඉතින් ගුටි,වෙඩි හා ජලප්‍රහාර කන්නත් ඕනේ.(නදී)

:       0       0

බමුණු Friday, 23 August 2013 01:41 PM

එතකොට ලංකාවේ නිපදවන අල, ලුණු වල ගාන කීයද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 559 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site