IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රටේ අධ්‍යාපනයේ වෙනසක් ?

නව වසරේ දි නව අධ්‍යාපන ප්‍ර‍තිපත්තියක් ගෙන ඒමට රජයේ අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. මේ පනත ජනවාරි මාසයේ දී ගෙන එන බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවත් ඔහු කියයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් 2016 අයවැයෙන් ඉල්ලා සිටි මුදලින් සියයට 90ක් ලැබීමට යෝජනා වී තිබීම සතුටට කරුණක් බවයි.



අදහස් (0)

රටේ අධ්‍යාපනයේ වෙනසක් ?

සමන් Saturday, 28 November 2015 11:28 AM

ඒ පාර මොනවා කරන්නද කල්පනාව? (නි)

:       0       0

ටියුඩර් Saturday, 28 November 2015 02:10 PM

හොඳ වෙනසක් වෙනවා නම් අපිත් කැමතියි (නි)

:       0       0

නිමල් ලාලිත Saturday, 28 November 2015 03:26 PM

අද දෙමාපියන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය දරුවා පාසලකට ඇතුළත් කරගැනීම. දෙගොල්ලොම ජාතියේ අනාගතය දරුවන් බවට බෙරිහන් දෙනවා. නමුත් දරුවාට නිසි වයස වනවිට යන්න පාසලක් නැහැ. මේ රටේ සෑහෙන පිරිසකට ඉඩකඩම් නැහැ. ලොකු ලොක්කන්ට තමන්ගේ දරුවන් පාසලකට ඇතුළත් කරන්න හැම පහසුකමක්ම තිබෙනවා. (නි)

:       0       0

සේන Saturday, 28 November 2015 04:59 PM

ලංකාවේ ආණ්ඩු මාරුවෙනකොට විතරක් නොවේ, ඇමති මාරුවෙනකොට, ලේකම් මාරුවෙනකොටත් අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කරනවා. රටේ ජාතික අධ්‍යාපන සැළැස්මක් වෙනස්වීමකින් තොරව අඩුතරමින් එක දිගට වසර පහක්වත් ක්‍රියාත්මක වනවාද කියන කාරණය තුළ ඇත්තේ ලොකු ප්‍රශ්නාර්ථයක්. (නි)

:       0       0

සුමිත් Saturday, 28 November 2015 04:38 AM

ඉතා හොඳ සංකල්පයක් (නි)

:       0       0

අසංග Saturday, 28 November 2015 05:44 AM

ඇයි දැන් තියෙන ක්‍රමයේ අඩුපාඩුකම් වැඩිද? හැබැයි අපේ ළමයි අමාරුවේ දාන්න එපා. (නි)

:       0       0

අරුණ Saturday, 28 November 2015 07:32 AM

අනේ කරුණාකරලා එපා. (නි)

:       0       0

සමන්ත Saturday, 28 November 2015 07:57 AM

එන හැමකෙනාම නව ප්‍රතිපත්ති සැදිය යුතුද? (නි)

:       0       0

ඇසළ Saturday, 28 November 2015 08:57 AM

මේ යන විදිය හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site