IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රටබීම බද්ද සංචාරක කර්මාන්තයට මරු පහරක්

(රංජන් කස්තුරි)

මත්පැන් මත අයකරන සුරා බද්ද ඉහළ ප්‍රතිශතයකින් දෙවන වරටත් ඉහළ  නංවීම නිසා සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ලවන බව සංචාරක කර්මාන්තයේ නියලෙන පිරිස් චෝදනා කරති.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉකුත් දා එක්සත් අරාබි එමීර් රාජ්‍ය මත්පැන් බද්ද සියයට 30න් අඩුකළ බව ද ඔවුහු පෙන්වා දෙති.

රජයට ප්‍රමුඛතම ආදායමක් සහ ඩොලර් උපයාගත හැකි සංචාරක කර්මාන්තය  නංවලීමට රජය විවිධ උත්සහායක් ගමින් තිබියදී මෙවැනි පියවරක් අනුගමනය කිරීම පිළිබඳව තමන් මවිතය පළ කරන බව ද සංචාරක කර්මාන්තකරුවෝ කියති.

 



අදහස් (2)

රටබීම බද්ද සංචාරක කර්මාන්තයට මරු පහරක්

කෑමදාස Tuesday, 03 January 2023 06:03 PM

තවත් මේ රටේ ඉන්නව නම් හොඳ දෙයක් කන්ට බොන්ට වෙන්නෙ නැහැ කාලාන්තරයකට

:       2       4

UK RAN Tuesday, 03 January 2023 09:38 PM

වැඩිකරපු එක හරි. ටුවරිස්ල ඇවිත් ඕවයේ ගණන් බලන්නේ නැහැ බොන්න. ලංකාවේ අපේ බෙබේලට තමයි අවුල. අණ්ඩුවක් උණාම බදු ගහන්න ඕනි. මොකද අපේ ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ නිකම් කන්න දෙනකම් බලාගෙන ඉන්න අය.

:       3       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site