IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රටපුරා හදිසි කළුවර ගැන අගමැති ඇමැති අණින් පරීක්ෂණ

අද පස්වරු 2 සිට 4.15 දක්වාත් ඉන් පසුවත් විදුලිය ඇණ හිටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සොයා බලන ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති හා විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාද බලධාරීන්ට නියම කළහ.

රජය මහජනයා හමුවේ අප්‍රසාදයටත් අපකීර්තියටත් පත් කිරීමේ අරමුණින් කඩාකප්පල්කාරී පිරිසක් මෙම ක්‍රියාව පිටුපස සිටිද්දැයි සොයා බැලීමට නියම කර ඇත.

විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්ද ඒ සඳහා පත්කර ඇත.

 



අදහස් (0)

රටපුරා හදිසි කළුවර ගැන අගමැති ඇමැති අණින් පරීක්ෂණ

ලක්ෂ්මන් Friday, 26 February 2016 05:13 AM

වැරදිකරුවන් ඔක්කොම හිරේ දාන්නම ඕන. (අ)

:       0       0

දහම් Thursday, 25 February 2016 12:51 PM

මොකද මෙච්චර සැක? (නි)

:       0       0

සොයිසා Thursday, 25 February 2016 01:00 PM

පරීක්ෂණ ප්‍රතිඵල ලෙස සොබාදහමටත් එෆ්සීඅයිඩී යන්න වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සේපාලි Thursday, 25 February 2016 01:39 PM

මේක මේ පරීක්ෂණ කරන්න තරම් දෙයක්ද? (නි)

:       0       0

ප්‍රසන්න Friday, 26 February 2016 01:15 AM

අප්‍රසාදයට පත්කරන්න මෙච්චර මහන්සි වෙන්න ඕනෑද? ඒක එයාලම කරගන්නවනේ දවස ගානේ. (නි)

:       0       0

සංජීව Friday, 26 February 2016 02:09 AM

සමහර අය කියන කරන ඒවාට මෙහෙම වුණේ නැත්නම් තමයි පුදුමේ (නි)

:       0       0

රාජ් Thursday, 25 February 2016 01:47 PM

අළුතින් අඳුරුවෙන්න දෙයක් නැහැ. දැන් යහපාලනයේ අනුහසින් මුළු රටම අඳුරේ තමයි ඉන්නේ (නි)

:       0       0

අනුල Friday, 26 February 2016 02:58 AM

මම හිතන්නේ යහපාලනයට තිබෙන කැමැත්ත ප්‍රකාශ කිරීමක් (නි)

:       0       0

විකී Thursday, 25 February 2016 02:43 PM

හැම එකටම පරීක්ෂණ පරීක්ෂණ පරීක්ෂණ. හේතුව සොයාගෙන ඊට අදාළ පිළියම් සිදුකර නැවත මෙවැනි බිඳවැටීමක් සිදු නොවීමට කටයුතු කරනවාන ම් ගොඩක් හොඳයි. තවත් දෙයක්. නිතරම ක්ෂණිකව විදිලිය නැතිවෙන එක ගැනත් සොයා බැලුවා නම් හොඳයි. (නි)

:       0       0

රොහාන් Thursday, 25 February 2016 03:13 PM

ඒකත් රාජපක්ෂ රෙජිමයටද? (නි)

:       0       0

කලණි විතානගේ Friday, 26 February 2016 03:25 AM

අගමැතිතුමා සොයාබැලීම අගය කරමු. විදුලි බල ඇමතිතුමා පරීක්ෂණ ප්‍රතිපල ජනතාවටත් කියන්න. (ර)

:       0       0

අසෝක Thursday, 25 February 2016 03:16 PM

අපේ ශීතකරණයේ තිබී නරක්වුණ දේවල් වලින් වුණේ ලොකු පාඩුවක් (නි)

:       0       0

හසන් Friday, 26 February 2016 03:54 AM

ඔබ හරි අගමැතිතුමනි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site