IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


රටපුරා රාමසාන් සමරයි

පුරා මාසයක් උපවාසයේ නිරත වූ මුස්ලිම් භක්තිකයෝ අඟහරුවාදා රාත‍්‍රියේ නව සඳ දැකීමත් සමඟ උපවාස සමය අවසන් කළහ.

ගාලු මුවදොර රාමසාන් උපවාසය අවසන් කිරිමේ ප්‍රධාන උත්සවය අද (06) පැවැත්විණි. 

මඩකලපුව කාත්තාන්කුඩියේ වෙරළ ආසන්නයේ ද පන්දහසක් පමණ මුස්ලිම්වරු රාමසාන් සැමරූහ. අල්ෂෙයික් ඒ.එම්.අබ්දුල් ජලීල් මදනි මව්ලව්තුමා යාච්ඥාව හා දේශනාව පැවැත්විය.​

IMG_6704 IMG_6574 IMG_6608 IMG_6655 IMG_6691

ජායාරූප - ළහිරු හර්ෂණ (ගාලු මුවදොර)

DSCN1020[1] DSCN1027[1] DSCN1028[1] DSCN1037[1] DSCN1040[1]

ජායාරූප - ජවුෆර් ඛාන් (මඩකලපුව)

2-(3) 5-(2) 6-(3) 7-(1)

ජායාරූප - වසන්ත චන්ද්‍රපාල (අම්පාර)

වීඩියෝ - ළහිරු හර්ෂණ



අදහස් (0)

රටපුරා රාමසාන් සමරයි

මජිඩ් Wednesday, 06 July 2016 10:57 PM

සුබ පැතුම් ලියපු සියලුම දෙනාට බොහොම ස්තුතියි! (නි)

:       0       0

කරුණාරත්න ගම්පොල Thursday, 07 July 2016 12:32 AM

ඊද් මුබාරක්! ඉස්ලාම් දහම ගෞරවාන්විතව රැකගත් ඔබ සැමට අල්ලාහ් දෙවියන්ගේ රැකවරණය ලැබේවා! (නි)

:       0       0

තරිදු Wednesday, 06 July 2016 10:06 AM

සුබම සුබ රාමසාන් උළෙලක් වේවා. (ර)

:       0       0

නුවන් Wednesday, 06 July 2016 04:37 AM

ඔබට සුබ රාමසාන් මංගල්‍යයක් වේවා! (නි)

:       0       0

හිරාන් Wednesday, 06 July 2016 05:33 AM

ඔබ සැමට සුබ රාමසාන් මංගල්‍යයක් වේවා (ම)

:       0       0

මොහමඩ් රිස්වාන්, සවුදි අරාබිය Wednesday, 06 July 2016 06:00 AM

අසන පුවත් පාටකයන් සහ ශ්‍රී ලංකාවාසී සිංහල සහෝදරයන් සමඟ නිදහස් ශ්‍රී ලංකාවේ සාමයෙන් ජීවත් වීමට හැකියාව ලැබේවා කියා පතන්නෙමි. ඊද් මුබාරක්. (ම)

:       0       0

තුසිත Wednesday, 06 July 2016 06:18 AM

ඔබ සැමට සුබ රාමසාන් මංගල්‍යයක් වේවා. මේ වගේම මුළු ලෝකයේ සැමටම තම තමන්ගේ ආගම නිදහසේ ඇදහිමට වාසනාව ලැබේවා.(ම)

:       0       0

මොහොමඩ් ෆස්ලූන් Wednesday, 06 July 2016 06:51 AM

සැමට ඊද් මුබාරක් (බ)

:       0       0

මංජුල රියාද් Wednesday, 06 July 2016 05:54 PM

ඔබට සුබ රාමසාන් මංගල්‍යයක් වේවා! (නි)

:       0       0

කටුකුරුන්ද Wednesday, 06 July 2016 07:36 AM

සාමය සතුට සපිරි සුභ රාමසාන් මංගල්ලයක් වේවා ! (ම)

:       0       0

සම්පත් සෞදි අරාබිය Wednesday, 06 July 2016 08:21 AM

රිස්වාන් සහෝදරයා, එසැණ පුවත් සමඟ සැමදා සිටින ඔබට සහ ලංකාවේ සහ ලොව පුරා සිටින සහෝදරයන්ට මගෙන් ඊද් මුබාරක්. (බ)

:       0       0

අයිරා Wednesday, 06 July 2016 08:28 AM

ඔබ සැමට සුබ රාමසාන් මංගල්‍යයක් වේවා. (බ)

:       0       0

ධනංජය Wednesday, 06 July 2016 08:51 AM

සුබම සුබ රාමසාන් මංගල්‍යයක් වේවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 541 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 322 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site