IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රිටිගල අලි ගෙදර වහයි

වතුර ප්‍රශ්නයක් නිසා රිටිගල ඇත් අතුරු සෙවණේ සිටි අලි පැටවුන් හය දෙනා උඩවලව ජාතික වනෝද්‍යානයට මාරු කළ බව වනජී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා කියයි.

මෙම පුවත  පසුගිය 02 වැනිදා  එසැණ වෙබ් අඩවියේ පළ වු පුවතින් පසුව එහි ගිය තමා මේ පිළිබඳව සොයා බලා උපදෙස් ලබා දුන් බවද නියෝජ්‍යය අධ්‍යක්ෂකවරයා පැවසීය.

පසු ගිය වසරක කාලයකදී  මේ ඇත් අතුරු සෙවනේ අලි පැටවුන්  පස්දෙනකු මියගොස් ඇතැයිද වාර්තා වි ඇත.

 



අදහස් (0)

රිටිගල අලි ගෙදර වහයි

ගජමෑන් Monday, 07 October 2013 10:51 PM

දෙවියන්ට ස්තුති වේවා! ලංකාදීප එසැන කාර්ය මණ්ඩලයට ස්තුති වෙවා!! අදහස් දැක්වූ සැමටම ස්තුති වේවා !!! අපට සවන් දුන් වනජීවී අංශයේ සැමටම ස්තුති වේවා !!!! ප්‍රශංසා වේවා! මගේ අලි පැටවුන්ට දීර්ඝායු වේවා!(නදී)

:       0       0

උපාලි Monday, 07 October 2013 03:25 PM

එසැණටත්, එසැණ පුවත සොයා බලා නිසි පිළියම් යෙදු වන ජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසාද් මහතාටත් මගේ ගෞරවාචාරය. අලි කොල්ලනේ, උඹලා මතක තියාගන්න සත්තු ජාතියක්නේ. එහෙනම් 'එසැණ' මතක තියා ගනිල්ලා ඔන්න. ඉස්සහටත් කරදරයක් වුනොත් කාංචන මලයව අල්ල ගනිල්ලා. (ස)

:       0       0

චමත් ඉතාලිය Monday, 07 October 2013 04:17 PM

ලංකාදීප එසැනට අපේ ප්‍රණාමය දොස්තර තාරක ප්‍රසාද් කියන්නේ ඉතින් අලින් එක්කම ජීවිතේ ගෙව්ව කෙනෙක්නෙ. ඒ මහත්තයා දන්නවා අලියට කොතනද හොද කියලා. උඩවලවේ අතුරු සෙවන කියන්නේ අනාථ අලින් ගේ මහගෙදර වගේ තමයි.හොද තීරණයක් ..... (ස)

:       0       0

රනා Monday, 07 October 2013 04:44 PM

ඕකනේ කියන්නේ. අපිටත් තේරෙන එක දොස්තර එනකම්ම හිටියනේ. කොහොම හරි හොඳ තීරණයක්. (ස)

:       0       0

අචිනි Tuesday, 08 October 2013 01:07 PM

ස්තුතියි ලංකාදීපයට, ඔබ කරන ජාතික මෙහෙවර ඉතාම වටිනවා. (ස)

:       0       0

කුමාරිහාමි Tuesday, 08 October 2013 08:29 AM

ඒ කට්ටිය ඒ කාලයේ කළේම මෝඩ වැඩ තමයි (නි)

:       0       0

පද්මිණි Tuesday, 08 October 2013 10:06 AM

තාරක ප්‍රසාද් මහතාට ගොඩක් ස්තුතියි. කිරි සප්පයෝ හින්ද අපි දුකෙන් හිටියා. අලුත් අලි ගෙදරට නෑගම් එන්නම්කෝ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site