IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රජ රට සිසුවිය හදිසියේ මරුට

රජරට විශ්ව විද්‍යාලයයේ කෘෂි විද්‍යා පීඨයේ තෙවැනි වසර ශිෂ්‍යාවක හදිසියේ අසනීප වී අනුරාධපුර රෝහලට ඇතුළු  කිරීමෙන් පසු මිය ගියාය.

පශ්චාත් මරණ පරීකෂණය පැවැත්වු  අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර එච් ඒ කරුණාතිලක මහතාගේ  නිගමනය වුයේ හෘද ස්පන්දනයේ ආබාධකින් ඇය මිය ගිය බවයි.

ටානියා යොමාලී  නම් මේ ශිෂ්‍යාව මීගමුවේ  පදිංචිකාරියකි.



අදහස් (0)

රජ රට සිසුවිය හදිසියේ මරුට

ආරියසේන Wednesday, 16 October 2013 06:59 AM

සෝමා, මේ නම් දෙකේ තේරුම දන්නා කෙනෙක් නම් සොයාගන්න එක කළුනික සොයනවා වගේ වැඩක්.වෙනත් රටකින් සංක්‍රමණය වුණ නම් දෙකක් කියලා නම් කියන්න පුළුවන්. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 15 October 2013 06:35 PM

මට මේ වගේම මියගිය මිතුරියක් මතක් වුණා (නි)

:       0       0

පද්මිණි Wednesday, 16 October 2013 09:46 AM

සෝම, ඔයාගේ නමේ තේරුම කියන්න. මේ දියණිට නිවන් සුව! (නි)

:       0       0

සඳුනි Tuesday, 15 October 2013 08:56 PM

අනේ..............බලවත්සේ කනගාටුයි.තවම ජීවිතේ පටන් ගත්තා විතරයි. (අ)

:       0       0

නිලූ Wednesday, 16 October 2013 10:58 AM

අඩු වයසින් මෙවන් විපතක්?? (ස)

:       0       0

ලෝක Tuesday, 15 October 2013 09:26 PM

කෑම වලත්, වතුරේත් , යොදන කෘතීම පොරවලත් තියෙන වහ නිසා මිනිස්සු ටික ටික ලෙඩ වෙනවා. මේවා නවත්තල පරණ අපේ ක්‍රම වලට ගියේ නැත්නම් තව මේවා වැඩිවෙයි. මොනවා හරි කරන්න බලන්න.. ශෝක වෙලා විතරක් මදි. (අ)

:       0       0

ආරියසේන Tuesday, 15 October 2013 11:27 PM

සමහර විට ඇය තමන්ට අදි රුධිර පීඩනය තියෙන බව දැනගෙන ඉන්නේ නැතුව ඇති.බොහොම කනගාටුයි,හැමකෙනෙකුගේ බලාපොරොත්තු සුන් කරමින් ඇය අකාලයේ මරුවාට ගොදුරුවීම ගැන. (අ)

:       0       0

සෝමා Wednesday, 16 October 2013 12:49 AM

දෙමව්පියන් ළමයින්ට නම් දානකොට ප්‍රවේශම් වෙන්න. කවුරුහරි දන්නවා නම් මේ නම් දෙකේ තේරුම කියන්න! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site