IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රජ රට වැව් දෙකක වාන් දොරටු අරියි

රාජාංගනය ජලාශයේ වාන් දොරටු තිහෙන් හතරක්ද  අංගමු ජලාශයේ වාන් දොරටු දෙකක්ද අද විවෘත කිරීමට සිදු වු බව වාරි මාර්ග ඉංජිනේරුවෝ  කියති.

රාජාංගනය ජලාශයේ  වාන් දොරටු ඇරීම නිසා කලා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් පුත්තලමේ  ජල මට්ටම  වැඩි විය  හැකි බැවින්  සෝදිසියෙන් සිටින ලෙස ඔවුහු උපදෙස් දෙති.

 



අදහස් (0)

රජ රට වැව් දෙකක වාන් දොරටු අරියි

හේරත් Saturday, 03 May 2014 11:38 PM

කලා වැව වන්දනාව මම මීට පෙරත් දැකලා තියෙනවා. හරිම ලස්සන දර්ශන‍යක් බලන්න (නි)

:       0       0

සූරසෙන Sunday, 04 May 2014 06:39 AM

පුත්තලමට කිට්ටු රාජාංගනය මිසක් කලා වැව නෙමෙයිනේ.(නදී)

:       0       0

පද්මසිරි Sunday, 04 May 2014 07:14 AM

ගිය වසරේත් මේ වසරේ පහුගිය මාසවලත් නිසි වෙලාවට වර්ෂාපතනයන් සිදුවුනේ නැ. මේ ජලාශ වැව්වල ජලමට්ටම ඉතාම පහළගොස් තිබියදීත් සුළු වර්ෂාපතනයක් ලැබී මෙවැනි වාන් දොරටු විවෘත කිරීමක් සිදු කිරීමට හේතුව ජලාශ ප්‍රතිසංස්කරණය නොකිරීම. ලංකාවේ තියන සියලුම ජලාශ මෙවැනි තත්වයක ඇති නිසා ජලය එක්රැස් වීමක් සිදුවන්නේ නැ. මේ පිලිබදව වගකිවයුතු අය අවධානය යොමුකළ යුතුය.(නදී)

:       0       0

සරත් බණ්ඩාර Sunday, 04 May 2014 07:02 PM

තව ටිකදිනකින් ජලය නැහැ කියයි. (ස)

:       0       0

දර්ශන Sunday, 04 May 2014 02:10 PM

රාජාංගනය වාන් ඇරපුහම කොහොමද කලාවැව පිරෙන්නේ? වතුර අපහු උඩට එනවද? (ස)

:       0       0

ගමන් මගියා Sunday, 04 May 2014 10:38 PM

එක නම් ඇත්ත. සරත් (දී)

:       0       0

මහේෂ් Saturday, 03 May 2014 10:02 PM

රජරට ජීවත්වන අහිංසක ගොවි මහතුන්ට සතුට ගෙන එන ආරංචියක්. රටට බත බුලත සපයන මේ ඇත්තන්ගේ දිවි මග යෙහෙන් සරු වේවා!!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site