රජරට ප්‍රදේශයට දින ගණනාවක් තිස්සේ ඇද හැළෙන තද වර්ෂාව නිසා පොළොන්නරුව සෝමාවතිය මාර්ගයේ සුන්ගාවිල ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා එම ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. කිඹුලන් හා වල් අලින් මාර්ගය අසලට පැමිණ නිසා එහි ගමන් කිරීමට අනතුරු දායක බව ද පොලිසිය කියයි. පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 ද කවුඩුල්ල ජලාශයේ වාන් දොරුටු 6ක්ද විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් පොලොන්නරුව මඩකළපුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශය ජලයෙන් ජයවීම නිසා වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජ රටට මහා වැසි:සෝමාවතිය මාර්ගය වැසේ