IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


රජ මැදුරේ ගංජා ඉරූ අරගලකරුවා මාට්ටු

(ඉන්දිකා රාමනායක)

ජනාධිපති මන්දිර පරිශ්‍රයේ ගංජා පානය කරමින් සිට අරගලකරුවකු විශේෂ කාර්ය බළකාය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා පිහිණුම් තටාකය අසල සැඟව ගංජා පානය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු මීරිගම ප්‍රදේශයේ පදිංචි (24) හැවිරිදි පුද්ගලයෙකි.

 



අදහස් (11)

රජ මැදුරේ ගංජා ඉරූ අරගලකරුවා මාට්ටු

යෝගා Thursday, 14 July 2022 04:08 PM

ඔතන හුඟක් කොල්ලො කෙල්ලො කුඩු ගංජා ගහන බව හැමෝම දන්නවනෙ

:       11       49

Cheap Thursday, 14 July 2022 06:04 PM

ඉන්දියන් සාගරයේ "මුතු ඇටය" කියලා විරුදාවලිය ලද අප රට අද "මත් කුඩු" දීපයකි..! ඒකට කියන්නේ "ඩ්‍රග්-හබ්" කියලා... ලංකාවට එන විදේශිකයින් තමයි ඒක කියන්නේ...!

:       0       0

kamal Thursday, 14 July 2022 04:17 PM

ඔයිට වැඩිය එවා ඔකෙ කරලා අති. අපි නොදන්න රජගෙ.

:       27       27

BamunuaarachchiFriday, 15 July 2022 08:28 AM

දන්නා බව නම් හොඳට පේනවා. ඔය ගෙදර පදිංචිව සිටියේ කවුරු කවුරුද කියලා කියන්න පුළුවන්ද? සර් ඔලිවර් ගුණතිලක පදිංචිව සිටි කාලේ ඔහේ හිටියේ තාත්තා ගාව නේද?...

:       0       0

කිරි පුතා Thursday, 14 July 2022 04:29 PM

අරගල කරුවා සහ ගංජා කරුවා යනුු එකෙක්මද ?

:       6       48

පුෂ්පකුමාර Thursday, 14 July 2022 05:09 PM

එහෙම පේනවා... එහෙම හිතෙනවා. මෙහෙම අයට රට බාර දුන්නොත් කොහොම හිටීවිද?

:       0       0

BamunuarachchiFriday, 15 July 2022 08:24 AM

මම නිතර කිව්වා අරගලේට රටේ වැදගත් මිනිස්සු එකතුවෙලා නැහැ කියලා....

:       0       0

ruwan Thursday, 14 July 2022 04:42 PM

ඔතැන ඉන්න අරගලකරුවන් වැඩිහරියක් ගංජා, කුඩු සහ මංකොල්ලකාරයින තමයි.

:       0       0

darmaaan Thursday, 14 July 2022 06:04 PM

ඒ කියන්නේ ඔය අන්තරේ කියන එකේ ඉන්නෙත් ගංජා කාරයින්ද? ඕකේ ලොක්කා අවුරුදු 10ක් කැම්පස් එකේ ඉන්නේත් ඒ හින්දා වෙන්න ඇති....!

:       0       0

gaming01 Thursday, 14 July 2022 07:29 PM

ඔය රජමැදුරේ ඉන්න ජාතික ධනය යටිමඩි ගහන එක ගංජා ගහනවට වඩා ලොකු අපරාධයක් නේද?

:       0       0

Asanka Thursday, 14 July 2022 10:31 PM

දැන් මාස කීයක් අරගල කළාද? මේ රනිල් පත්වීමත සමගම අරගලකරුවන්ගේ වැරැදි දිගට හරහට එළිවෙනවා. හතර හිනා මේවට... රනිල්ගේ කොල්ලෝ අරගලය ආක්‍රමණය කරලා කියන්නේ ඇත්ත. ඒක විනාශ කරනවා හමුදාව සමග ගැටුම් හදලා සහ මේ වගේ වැඩ කරලා... අපි නොදන්න රනිල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 496 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 305 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site