IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රාජස්ථාන් - මුම්බායි තරගය පැයක් ප‍්‍රමාද වෙයි

ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 75 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර කොල්කටාහිදී අද (24) රාත‍්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතව තිබූ දෙවැනි වටයේ අවසන් තීරණාත්මක තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා පැයක් ප‍්‍රමාද කිරීමට සිදුවිය.

තරගය රාත‍්‍රි 9.00 ට ආරම්භ වීමට නියමිත අතර කාසියේ වාසිය උරගා බැලීම 8.30 ට සිදුකෙරේ. තරගයේ  ඕවර සංඛ්‍යාවේ වෙනස් කර නොමැත. තරගය අද පැවැත්වීමට නොහැකි වුවහොත් හෙට (25) පැවැත්වීමට නියමිතය. 

මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම අනිද්දා (26) පැවැත්වෙන අවසන් මහ තරගයේදී චෙන්නායි පිලට එරෙහිව තරග කරයි.

 



අදහස් (0)

රාජස්ථාන් - මුම්බායි තරගය පැයක් ප‍්‍රමාද වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site