අයි. පී. එල්. තරගාවලියේදී 19 වැනිදා තරග නිමාවන විට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම පෙරමුණ ගෙන සිටියේය. රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම තරග 6 කට සහභාගි වී තරග 4 ක් ජයගනිම්න් ප‍්‍රසාද ලකුණු 8 ක් ලබා සිටියේය.
| කණ්ඩායම්. | ත. | ජ. | ප. | වි.නැ | ල.ස | ප‍්‍ර.ල | ශු.ල.වේ |
| රාජස්තාන් රෝයල්ස් | 6 | 4 | 2 | 0 | 0 | 8 | 0.646 |
| දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් | 4 | 3 | 1 | 0 | 0 | 6 | 1.099 |
| කොල්කාටා නයිට් රයිඩර්ස් | 6 | 3 | 3 | 0 | 0 | 6 | 0.432 |
| පුනේ වොරියර්ස් | 5 | 3 | 2 | 0 | 0 | 6 | -0.342 |
| මුම්බායි ඉන්දියන්ස් | 5 | 3 | 2 | 0 | 0 | 6 | -0.008 |
| චෙන්නායි සුපර් කිංග්ස් | 5 | 2 | 3 | 0 | 0 | 4 | -0.108 |
| කිංග්ස් XI පන්ජාබ් | 5 | 2 | 3 | 0 | 0 | 4 | -0.633 |
| රොයල් චැලෙන්ජස් බැන්ගලොර් | 5 | 2 | 3 | 0 | 0 | 4 | -0.800 |
| ඩෙකැන් චාජර්ස් | 3 | 0 | 3 | 0 | 0 | 0 | -1.366 |
| කෙට් යෙදුම් | |||||||
| ත : තරග, ජ : ජයග‍්‍රහණ, ප : පරාජයන් ල.ස : ලකුණු සම, | |||||||
| වි.නැ. : විසදුමකින් තොර, ප‍්‍ර.ල : ප‍්‍රසාද ලකුණු, ශු.ල.වේ : ශුද්ධ ලකුණු වේගය | |||||||
2025 දෙසැම්බර් මස 18
319
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජස්තාන් රෝයල්ස් පෙරමුණ ගනී