IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


රජරට හයකගේ පන්ති වසර දෙකකට තහනම්

රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන් හය දෙනකුගේ ශිෂ්‍ය භාවය දෙවසරකට අත්හිටැවූ බව උප කුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන කියයි. උප කුලපති හා ලේඛකාධිකාරී ඒ.ජි. කරුණාරත්න පසුගිය 28 වැනි දා සාලියපුර වෛද්‍ය පීඨයේ දී බලෙන් රඳවා ගැනීම ඊට හේතුවයි.



අදහස් (0)

රජරට හයකගේ පන්ති වසර දෙකකට තහනම්

ලෙස්ලි - ඕමාන් Thursday, 12 January 2012 09:17 PM

තව දෙන්න. එතකොට අනිත් අය හැදෙනවා..

:       0       0

ලකී Thursday, 12 January 2012 09:48 PM

ශිෂ්‍යභාවයෙන් නෙරපලම දාන්න ඒන කරපු වැඩේට

:       0       0

කුමාර Friday, 13 January 2012 12:36 AM

ක්‍රියාත්මක කරනවනම් හොද දඩුවම

:       0       0

Truth Friday, 13 January 2012 08:49 AM

සිසු ගැටළු විසදන්නේ නැතිව පන්ති තහනම් කරන වැරදි.

:       0       0

Friday, 13 January 2012 09:28 AM

කරපු වැඩේ නම් හරිම හොදයි. මේවගේ දේවල් හරියට කරන්න ඕන..

:       0       0

wijesena Friday, 13 January 2012 01:34 PM

ශිෂ්‍යභාවයෙන් නෙරපලම දාන්න . එතකොට අනිත් අය හැදෙනවා..

:       0       0

රජිව Friday, 13 January 2012 07:20 PM

නියම දඬුවම

:       0       0

kosala Saturday, 14 January 2012 06:28 PM

ඔවුන් උත්සහ කරන්නෙ රට පෙරලීමට නොව සිය උපාධිය සම්පුර්ණ කිරීමට අත්‍යාවශ්‍ය මහාචාර්ය ඒකකයක් ලබා ගැනීමට බව රට ඉන්න මහත්තුරු දැනගත යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2354 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site