IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


රජරට සිසුහු උසාවියට හිස නමති

අනුරාධපුර අධිකරණ නියෝගය පිළිපදිමින් සාලියපුර වෛද්‍යපීඨ පළමු වසර සිසුහු අද පස්වරු 4.00 ට සරසවියෙන් ඉවත් වූහ. ඔවුහු  ද වෛද්‍ය පීඨ සිසුහු ද අනුරාධපුර - යාපන මාර්ගයට වී උද්ඝෝෂණයක් ඇරැඹූහ.   වෛද්‍ය පරිශ්‍රයෙන් පිටව යති අනුරාධපුර මාර්ගයට පැමිණ උද්ඝෝෂණය කරයි පොලිසිය සීරුවෙන් තබා ඇති අයුරු    



අදහස් (0)

රජරට සිසුහු උසාවියට හිස නමති

rat Saturday, 07 January 2012 11:02 PM

අනේ මෙහෙමත් මොඩයෝ ටිකක් ඉන්න රටක් හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවක් සොයාගන්නේ නැතිව හැමදාම පාරේ උද්ඝෝෂණ. මෙයාලගේ මව්පියන්ට දෙයියන්ගෙම පිහිටයි.

:       0       0

කුමාර් Saturday, 07 January 2012 11:39 PM

පවු අහිංදත ළමයි

:       0       0

සදුන්කුමාර Sunday, 08 January 2012 03:56 AM

පොලිසියේ අය සීරුවෙන් ද ඉන්නේ. මම නම් හිත්න්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 674 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site