රජරට විශ්ව විද්‍යාලයයේ අනධ්‍යයන සේවකයෝ ශිෂ්‍ය සංගම් ක්‍රියා කලාපයට එරෙහිව සරසවිය ඉදිරිපිට මහ පාරට බැස අද (03) උද්‍ඝෝෂණය කළහ.
ඔවුන් කියනුයේ සිසුන් පන්දහසින් අසුවක් හැර සෙසු සිසුන්ගේ වරදක් නැති බවයි.උද්ඝෝෂණය පැය භායගක් පමණ පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
389
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජරට සරසවි සේවකයෝ පාරේ
සත්‍යා Friday, 04 July 2014 06:37 AM
පාරට බැහැලා මේ අවුල් කරන්නේ බහුතරය වූ හොඳ ළමුන්ගේ අනාගතය නොවෙයිද? (නි)
දිසානායක Friday, 04 July 2014 09:10 AM
හරිමග ඔස්සේ ගොස් නිවැරදි දේ කිරීමෙන් ජයග්‍රහණය හිමිකර ගන්න නැත්නම් සිසු බන්ධනාගාර සැදීමට සිදු වේවි ඒ ඉගිය මේ පාරෙන් කියයි (නදී) .
පියදාස Friday, 04 July 2014 09:33 AM
විශ්ව විද්‍යාල වල දැන් තත්ත්වය ගැන අවබෝධ වීම හොඳයි. නමුත් ආචාර්යවරුන් සහ කාර්ය මණ්ඩලය ළමයින් ගැන මීට පෙර කටයුතු කළා නම් හොඳයි (නි)
ඇසළ Thursday, 03 July 2014 09:44 PM
ඔහොම තමයි එක මකුනයි කන්නේ ඒ උනාට ඉන්න ඔක්කොම මකුණෝ මැරෙනවා. අනිත් අන්තරේ ගෝලයන්ට ඉගන ගන්න එක්ක 80 තෝරලා වැලිකඩ මොන්ටිසෝරියට අවුරුදු 5 කට විතර දැම්මනම් ප්‍රශ්නේ විසදා ගන්න පුළුවන්. නිකන් දෙන කිසිම දේක අගයක් නැත. (නදී)
lලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 03 July 2014 04:46 PM
ඉතින් ඒ අසුව එලවල දලා ඉගෙන ගන්න අයට ඉගෙන ගන්න දුන්නා නම් ඉවරයිනේ . (දී)
පෙරේරා Thursday, 03 July 2014 11:54 PM
දැන් රට පුරාම පාරවල් හොඳට තියෙනවනේ, නේද??? (නි)