රජරට සරසවියේ සාලියපුර වෛද්‍ය පීඨය දින නියමයක් නැතිව වසා දැමූ බවත් සියලු සිසුන් අද සවස 6 වන විට නේවාසිකාගාර වලින් ඉවත්විය යුතු බවත් උපකුපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන අද නිවේදනය කෙළේය. පළමු වසර සිසුනට මීට කලින් නිවාඩු දී සරසවි භූමියෙන් ඉවත්වන ලෙස දන්වා තිබිණි. ඔවන් නොගිය නිසා උසාවි නියෝගයකින් සෙනසුරාදා ඔවුහු ඉවත් කරනු ලැබූහ. ඔවුන් සමග සෙසු වසර සිසුහු ද පිටත්ව ගොස් එදින සිට මහා පාරේ මඩුවකට වී විරෝධය දක්වති.
2025 නොවැම්බර් මස 04
674
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජරට වෙද අංශය වහයි
රංග ශානි Monday, 09 January 2012 12:25 PM
කලබල කරපු හැමදෙනාවම අයින් කරලා දාන්න ඕනා