IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘රජරට රැජින’ කොටුවේදී ලෙඩ වෙයි

(යොහාන් භාසුර)

බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ධාවනය වෙමින් තිබූ ‘රජරට රැජින’දුම්රියේ එන්ජිම කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට අද (11) දහවල් ලක්වීම නිසා එම දුම්රිය පැයකට අධික කාලයක් ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම එන්ජිම වෙනුවට වෙනත් එන්ජිමක් යෙදවා නැවත ධාවනය ආරම්භ කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

‘රජරට රැජින’ කොටුවේදී ලෙඩ වෙයි

Sunil Tuesday, 11 April 2023 04:54 PM

කොළඹ කොටුවෙදිත් දුම්රිය එංජිමක් කාර්මික දෝශයකට ලක්වූ විට එය මාරු කිරීමට පමණක් අධික කාලයක් ගතවෙනවද? මොන කාලකන්නි දුම්රිය සේවයක්ද? 

:       0       10

Hafeel Tuesday, 11 April 2023 05:31 PM

ප්‍රවාහන ඇමති බන්දුල වගේ තමයි දුම්රිය සේවයත්.

:       1       3

Lal Tuesday, 11 April 2023 11:11 PM

Privatize this mess

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site