රජරට සරසවියේ අවසන් වසරේ සිසුන් හය දෙනකුට ශිෂ්‍යභාවය දෙවසරකට අත්හිටැවීයැයි ඔවුහු උපකුලති මහාචාර්ය කේ.ඒ. නන්දසේනට එරෙහිව අධිකරණ පිහිට පැතීමට යති. මවුපියන් සමග ගොස් දැනට නීති උපදෙස් ලබාගෙන තිබේ. කුලපති හා ලේඛකාධිකාරි සාලියපුර වෛද්‍ය පීඨයට ගිය අවස්ථාවේ ඔවුන් එහි කාර්යාලයක බලෙන් රඳවාගත්තැයි ඔවුන්ට මේ තහනම පැනවූවේ පසුගිය 12 වැනිදාය.
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජරට උපකුලපතිට නඩු?
මහින්ද Wednesday, 18 January 2012 09:53 PM
සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට හඩ නැගූ සිසුන්ට අසාධාරණ ලෙස පැනවූ තහනම මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉවත් කර ගත යුතුයි.
කලන Wednesday, 18 January 2012 09:58 PM
අහිංසක සිසු ජීවිත මෙන්ම ඔවුන්ගේ මවුපියන්ගේද දහසක් බලාපොරොත්තු වතුරේ යනවට, මොහු දරණ මේ වෑයම නිෂ්ඵල කරන්නට සියලු දෙනාම දැනුම්වත් කිරීම මාධ්‍යයේ වගකීමයි