IMG-LOGO

රජරටට බවුසරේ පිහිටයි : කුට වෙළෙන්දෝ වතුරෙනුත් ගසා කති

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ  නියඟය සමඟ පානීය ජල අර්බුදය නිසා  පීඩාවට  පත්ව සිටින පවුල්  දසදහසකට ආසන්න පිරිසකට  බවුසර්  15 ක් මගින්  පානීය ජලය බෙදාහරින බව දිස්ත්‍රික්  ආපදා කළමනාකරණ සහකාර  අධ්‍යක්ෂ උපුල්  නානයක්කාර  මහතා පවසයි.

වැලිකන්ද, තමන්කඩුව, දිඹුලාගල, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, ලංකාපුර යන ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාස හයක පවුල්  පානීය ජල අර්බුදයෙන් පිඩා විදිති.

පානිය ජල ලිටරය රුපියල්  හතළිහකට ද ලීටර  30 ජලය සහිත බුලියක් රුපියල්  200 -250 ත් අතර  මිලකට ජලය අලවි කරතියි වැලිකන්ද දිඹුලාගල ගම්වාසීහු පවසති.

DSC03755 prakrama03



අදහස් (0)

රජරටට බවුසරේ පිහිටයි : කුට වෙළෙන්දෝ වතුරෙනුත් ගසා කති

අනුරාධ Wednesday, 21 September 2016 06:22 AM

මිනිසුන්ගේ ප්‍රශ්න වලින් පවා ගසාකන අය ඉන්න මේ රටද ලෝකේ උතුම්ම රට? (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 21 September 2016 06:25 AM

මේ තමයි අපේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ හැටි. දුප්පතාගෙන් වතුරෙනුත් ගසාකන දුෂිතයෝ. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 21 September 2016 01:36 PM

මේක තමයි රටේ හැබෑ තත්ත්වය.මහා එකාගේ ඉදල පොඩි එකා දක්වා අපේ රටේ ගසා කෑම තමයි වෙන්නේ. ඕවා ජන්මෙන්ම එන පුරුදු අපේ එවුන්ගේ.(අ)

:       0       0

ධම්ම Wednesday, 21 September 2016 06:38 AM

පොළොන්නරුවේ කූඨ වෙළෙන්දෝ නැතිබවයි මම හිතාගෙන හිටියේ

:       0       0

බුද්ධි Wednesday, 21 September 2016 07:30 AM

මෙන්න ධර්මද්වීපයේ වැඩ! (නි)

:       0       0

ලක්ෂි Wednesday, 21 September 2016 07:31 AM

ඉස්පිරිතාලේ මෝචරියේ වැඩකරන මිනිහටත් කීයක්හරි අතමිට මෙලෙව්වෙ නැත්තම් වෙලාවට මිනිය නොදෙන රටේ වතුර ගැන මොන කතාද? (නි)

:       0       0

හිරාන් Wednesday, 21 September 2016 07:43 AM

මේ දේවල් වෙනකම් ආණ්ඩුව නිදිද. කවුද පොළොන්නරුවේ ඇමති? මේ ප්‍රශ්න යාපනය පැත්තේ තිබුණා නම් බලන්න තිබුනා (නි)

:       0       0

අශාන් Wednesday, 21 September 2016 07:56 AM

අද කාලේ හැටියට නම් සල්ලි වතුර වලටත් වඩා වැදගත්... (නි)

:       0       0

සජීව Wednesday, 21 September 2016 07:52 AM

හිරාන්, ඔයා හරියටම හරි (නි)

:       0       0

පෙරේරා Wednesday, 21 September 2016 08:02 AM

ඔන්න මිනිසාගේ හැටි. වතුරෙනුත් ගසාකනවා (නි)

:       0       0

අසෝකා Wednesday, 21 September 2016 08:10 AM

මේ වගේ අය තමයි අර වතුර නැති අප්‍රිකානු රටවල ඉපදිලා දුක් විඳින්නේ! (නි)

:       0       0

අජිත් Wednesday, 21 September 2016 08:25 AM

සුනාමියෙන් පවා ගසා කන්න පුරුදු කොරපු නායකයෝ හිටිය රටක් . දෙවියන්ගේම පිහිටයි. (ම)

:       0       0

සරත් Wednesday, 21 September 2016 09:36 AM

කෝ ඔය සේනාව .මේවා පේන්නේ නැද්ද ? (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Thursday, 22 September 2016 03:13 AM

රටේ ලොකු පුද්ගලයාගේ ප්‍රදේශයේ තියෙන ගැටළු මේ වෙනතෙක් එතුමා නිවැරදිව අවබෝධ කරගෙන නැහැ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 133 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 407 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site