ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලනආයතනය මගින් ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා රාජ්‍ය කළමනාකරණයට ඉ-රාජ්‍ය පාලනය නමැති පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබන ජනවාරියේ සිට රජයේ නිලධාරීන් සඳහා ආරම්භ කිරීමට යන බව එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය එම්.තිලකසිරි මහතා පවසයි.
තොරතුරු තාක්ෂණය මූලිකව රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණයක් තුළින් යහපාලනය මුදුන් පමුණුවා ගැනීම මෙහි අරමුණ බවද තිලකසිරි මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය සේවයට තාක්ෂණය මුසුවෙයි
හේරත් Wednesday, 28 October 2015 12:03 PM
තත්ත්වයෙන් හොඳ රාජ්‍ය සේවයක් සඳහා මේ කටයුත්ත ඉතාමත් හොඳය (බ)
වල්ගම Thursday, 29 October 2015 01:19 AM
මොන පහසුකම් දුන්නත් රාජ්‍ය සේවය දිනෙන් දින අකාර්යක්ෂම වන බවයි පෙනෙන්න තිබෙන්නේ. මම මේ කියන්නේ අත්දැකීමෙන්. මගේ එක ප්‍රශ්නයකට විසඳුමක් නැතුව දැන් අවුරුදු පහක් විතර එහාට මෙහාට ලියුම් ගනුදෙනු වෙනවා. වැඩ කරන නිලධාරීනුත් නැතුවම නොවෙයි. (නි)
බණ්ඩාර Thursday, 29 October 2015 01:41 AM
කාලෝචිත සහ ප්‍රමාද වළකන ක්‍රමයකි. සුබ පැතුම් ඔබට මහාචාර්යතුමනි! (නි)
විතානවසම් Friday, 06 November 2015 05:27 AM
ගොඩාක් හොද වැඩක් (ම)
ධර්ම ජයවික්‍රම Thursday, 29 October 2015 05:21 AM
තමා රාජ්‍ය සේවකයාය යන හැඟීම නොව මහජන සේවකයාය සේ සිතීමට හුරුපුරුදු කිරීම වඩාත් පලදායක විය හැකිය. (ර)