
(යොහාන් භාසුර)
වැටුප් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් රාජ්‍ය සේවකයන් අද (8) ආරම්භ කළ අසනීප නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් රාජ්‍ය ආයතන රැසකම වැඩකටයුතු සම්පූර්ණයෙන් අඩාල විය.
මෙම වර්ජනයට සමගාමීව රාජ්‍ය සේවකයන් පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද දහවල් විරෝධතාවක් පැවැත්වූහ.
‘රජයේ විධායක නොවන සියලුම සේවකයන්ට රුපියල් 25,000 ක දීමනාවක් ලබාදෙනු සහ කළමනාකරණ සේවා නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත් කරනු’ ආදි පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී ඔවුහු විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය සේවකයෝ කොළඹ විරෝධයේ
Muthu Monday, 08 July 2024 04:15 PM
මේ මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ... ජීවත් වෙන්න මදි වැටුප.... රට ගැන නොහිතා... ණය අරගෙන පෝලිම් නැති කරා.... මේ ඒකේ ප්‍රථිඵල... මේ අවුරුද්දේ විතරක් ඩොලර් බිලියන 25 ණය කන්දක් රටට එකතු වුණා. රට නිෂ්පාදනයෙන් මිදිලා ණය ගන්න එක... පිළිකා රෝගියෙකුට පෙනඩෝල් දිදී තියාගන්නවා වගේ දෙයක්.. මරණය පිටිපස්සේ දොරෙන් ගෙට එනවා.
Bamunuarachchi Tuesday, 09 July 2024 04:24 AM
ණය ගත්තේ රට ගැන හිතලා තමයි. දෙමළ ත්රස්තවාදීන් සමග යුද්දේ කරන්න ආයුධ පතුරෝම් නිකන් ලැබුනේ නැහැ. නොරොච්චෝලේ විදුලි බලාගාරය, කොළඹ කටුනායක, කොළඹ මාතර අධිවේගී මාර්ගය චීන්නු නොමිලේ කරදුන්නේ නැහැ. ජෙප්පෝ හිල් හොයපු උමාඔය ඇතුළු , අනිකුත් වාරිමාර්ග ව්‍යාපෘති වලට වියදම් කරන්න අපිට සල්ලි තිබුනේ නැහැ ණය වෙලා කෙරුවේ. තව තිබෙනවා ඒවා කියන්න වෙලා යනවා.
Lal Monday, 08 July 2024 04:41 PM
අයිස් ගහන හොර හැත්ත
රංබෙිඩ Monday, 08 July 2024 05:03 PM
මොකද්ද මේ වර්ජන රැල්ල? කිසිම රජයකට රට කරන්න නොදෙන වර්ජන, වැඩ වැරීම්. මේ පසුපස දේශපාලනක් ඇති. නැත්නම් ඕනෑම කෙනෙකුට තේරෙනවා මේ වෙලාවේ ඔය ඉල්ලන ඒවා දෙන්න බෑ කියලා. නිකම් රට තවත්. වැටෙන එකමයි වෙන්නේ.... වෘත්තිය සමිති කියන දේශපාලන මාෆියාව කටු පඳුරේ බඩ පිණුම් ගහනවා.
Nuwan Monday, 08 July 2024 09:38 PM
රජයේ මේ සේවකයන්ට ජිවත්විමට සුදුසු පඩියක් දිම රජයේ වගකිම්.නැතුව වර්ජන නැවැත්විය නොහැක.ඔය පිට වන්නේ දේශපාලන මතයම නොවේ.ජිවත්විමේ අර්ගලය තුල ප්‍රශ්න 80%
ආනන්ද Monday, 08 July 2024 09:59 PM
ආණ්ඩුව ගෙනියන්නේ බොහොම අමාරුවෙන්. ඒක තේරුම් ගන්නවල ඉස්සෙල්ලම. අර කොහෙද යන දේශපාලන පක්ෂයක් කියන පදයට නඩන රූකඩයක් වෙන්න එපා. ඔක්කොම අය එකපාර ලෙඩ නිවාඩු දාන්නෙ කොවිඩ් වගේ වසංගත ලෙඩක් එකපාර ඔකාකොටම වැළදූනු නිසාද. යටින් තියෙන දේශපාලන හස්තයෙන් වල රූකඩ වෙන්න එපා.
Saman Monday, 08 July 2024 11:26 PM
මේ රටට මෙහෙම වෙන්න මිනිස්සු වගකියන්න ඕනේ.පළමුවම යූනියන් සහ ජෙප්පන් රටින් අතුගා දැමිය යුතුයි
Bamunuarachchi Tuesday, 09 July 2024 04:30 AM
මුන්ට විසිපන්දාහ ගණනේ ගෙවන්නද අපි බදුගෙවන්න ඕනේ. මොවුන්ට විසිපන්දාහ ලැබුනොත් මොවුන්ගේ බදු කපිල අපි ගෙව්වා වෙනවා. රජය විසුරුවා හැර බලයට එන කෙනෙකුගෙන් ඉල්ලා ගන්න කියන්න. කාලකන්නින්ට සතයක් පඩිවැඩි කරන්න එපා.