IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රජයේ වෛද්‍ය නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට වි‌රෝධයේ

(යොහාන් භාසුර)

බලධාරීන් සෞඛ්‍ය වෘත්තිය සමිති මර්ධනය කිරීමට කරන උත්සහයට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (05)වැනි දා දහවල් විරෝධතාවක් පැවැත්වීය.

‘රෝගීන් වෙනුවෙන් ඖෂධ හිඟයට එරෙහිව හඩ නැඟූ, වෘත්තිය සමිති නායකයන් මර්ධන වහා නවත්වනු’ ලෙස බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරු එහිදී විරෝධය දැක්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)    



අදහස් (4)

රජයේ වෛද්‍ය නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට වි‌රෝධයේ

sene Thursday, 05 September 2024 04:23 PM

යනවා නම් යන්න කියන්න, ගිහිල්ලා බලන්න කියන්න, මේ තරම් දෑ හම්බවෙන්නේ කොහෙද බලන්න. මොවුන්ගේ එකම ඉල්ලීම වැටුප් විෂමතා, තමන්ගේ බදු අඩු කරනු, මොන ආන්ඩුවක් ආවත් එච්චරයි. පට්ට සල්ලි කෑදරයින්.

:       6       21

Salli walata Peretha Doctor Thursday, 05 September 2024 05:07 PM

බාල බෙහෙත් මිනිස්සුන්ට දෙද්දී, පාටකරපු වතුර මිනිස්සුන්ට විදිද්දී. දොස්තරලා රට යද්දී... මේ කාලකණ්ණි..., සල්ලි සෙට් එක කොහේද හිටියේ...?

:       5       19

සම්පත්Friday, 06 September 2024 12:11 AM

බදුල්ල රෝහලේ 2022පැවති බෙහෙත් හිඟය ජනමාධ්‍ය වලට හෙලි කළ වෙෙද්‍ය වරයාට එරෙහිව පවත්වන විනය පරීක්ෂණයෙන් ඔහු බේරා ගන්නයි මේ උද්ඝෝෂණය.

:       0       2

දම්මික Thursday, 05 September 2024 08:13 PM

හේතු හොයාගෙන ස්ට්‍රයික් හරි උද්ඝෝෂණ හරි කරනව . රජයෙන් පඩි ගන්නවා .මේ වගේ සංගම් නම් ත්‍රස්තවාදී ලෙස නම් කරල අතුගාලම දාන්න ඔනි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site