(නිමල කොඩිතුවක්කු)
වත්මන් රජය ඩොලර් අවශ්‍ය බව පැවසුවත් ඩොලර් උපයන සංචාර කර්මාන්තය, තොරතුරු තාක්ෂණය, ඇගලුම් ආදී අපනයන ක්ෂේත්‍ර සදහා විශාල ලෙස බදු පනවා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාවන් කිසිදු ආකාරයක විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය අනුමත නොකරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
පෞඩ ශිෂ්ඨාචාරයක්, පෞඩ සංස්කෘතියක්ව තිබූ රට වර්තමානයේ ලෝකයේ හිගා කන තත්ත්වයට පත් කරන ලද්දේ රාජපක්ෂවරු විසින් යැයිද වැල්ලවාය ආසනයේ කතරගම බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඔහු මේ බව පැවසීය.
සෞභාග්‍යයේ දැක්ම පෙරටු කර ගෙන රටට සෞභාග්‍ය ගෙන ඒමට 2019 දී පංපෝරි ගසමින් රාජපක්ෂවරු පැමිණියත් අවසානයේ සව්භාග්‍යක් නැතිවෙන තරමට රට බංකොළොත් කළ බවත් විපක්ෂනායකවරයා කීවේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රජයේ වැඩපිළිවෙලට සජිත්ගෙන් චෝදනා
Sujeeva Friday, 28 October 2022 09:41 AM
මේ මිනිහා ..... හැමදාම චෝදන විතාරයි....විසඳුම් නැත
ruwan Friday, 28 October 2022 10:47 AM
රාජපක්ෂලා විතරක් නෙමෙයි .1948 ඉඳන් කාපු ඔක්කොම කලේ කාපු එක තමයි .එකතුවෙලා කෑවා
BamunuarachchiSunday, 30 October 2022 04:32 PM
මෙන්න තවත් ජෙප්පෙක්? අනුරයත් ඉපදිලා තිබෙන්නේ 1968 මිනිහාත් කතා කරන්නේ 1948 ගැන... එයා ඒ කාලේ රටේ හැටි දන්නේ කොහොමද? කාගෙන් හරි අහගෙන. තමුන්ගේ වයසට අවුරුදු 5 එහාට රටේ ඉතිහාසය අත්විඳලා නැතිනම් ඔබ දන්නේ කාගෙන්වත් අහගත්තු කාරණා. ඒ නිසා හරියට නොදන්නා දේවල් කතා කරන්න එපා...