මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රජය නිහඬ බව සරසවි සිසුහු කියති
යසන්ත Thursday, 02 June 2016 04:34 PM
රජයට තියෙන්නේ මේ විදිහටම ඉන්න. එතකොට ඇතිවෙලා නතර කරයි (නි)
මැණික් Thursday, 02 June 2016 04:53 PM
ආණ්ඩුවට උගන්වන්න එන්නේ නැතුව කටවහගෙන ඉගෙනගත්තොත් හොඳයි (නි)
හේමා Thursday, 02 June 2016 07:21 PM
අධ්‍යාපනය අයිතියක් නම් ගිහිල්ලා අපේ රටේ සල්ලි නාස්ති කරන්නේ නැතුව ඉගෙනගන්න. පුද්ගලික පාසල් වලින් එළියට එන ළමුන්ටත් ඒ අයිතිය තියෙන්න ඕනෑ. ඒ සඳහා සයිටම් වගේ ආයතන තව තවත් බිහිවෙන්න ඕනෑ. ඒ වගේම රජය රජයේ විශ්ව විද්‍යාල වලටත් ළමුන් මුදල් ගෙවන්න ඇතුළත් කරගන්න ඕනෑ. ඒ මුදල් වලින් ඒ ආයතන හොඳට දියුණු කරන්න ක්‍රමවේදයක් හදන්න වහාම පියවර ගන්න ඕනෑ. (නි)
ඉනුක Thursday, 02 June 2016 10:12 PM
දියුණු රට වල අධ්‍යාපනය අයිතියක් වුණත් තමන්ගේ වියදමින් ලබාගත යුතු දෙයක් නිසා මෙවැනිදේට නාස්ති කරන්න කාලය ඔවුන්ට නැහැ. (නි)
චතුරි Friday, 03 June 2016 02:04 AM
ඉගෙනගන්නෙත් උද්ඝෝෂණ කරමින්. ඊටපසුව පත්වීම අරගෙන යනවා රැකියාවට. ඒ ගිහිල්ලත් කරන්නේ මේ දේමයි. අසරණ ලෙඩ්ඩු අමාරුවේ දානවා. (නි)
අමල් Friday, 03 June 2016 05:07 AM
සල්ලි තියන අය සල්ලි දීල ඉගෙන ගන්නකොට. ඔය නොමිලේ ඉගෙන ගන්න ළමයින්ට අවස්ථාවන් වැඩි වෙනවා නේ. හැමදෙයක්ම නොමිලේ දෙනකන් තමයි ලංකාවේ මිනිස්සු බලන් ඉන්නේ. (ම)
උපාලි Thursday, 02 June 2016 01:05 PM
අනේ පවු නේද? තව ටිකක් සද්දෙට උද්ඝෝෂණය කළා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. මේ බැනර් එකේ තියෙන්නේ අධ්‍යාපනය අයිතියක්, වෙළඳ භාණ්ඩයක් නොවේ කියලයි. එහෙනම් ඉතින් මාලබේ ළමයින්ටත් අධ්‍යාපනය අයිතියි නේද? නිසි විභාග සමත්වෙලා එනවා නම් ඒක වෙළඳ භාණ්ඩයක් වෙන්නෙත් නැහැ නේද? (බ)
සුනිල් Thursday, 02 June 2016 02:23 PM
ඔය ළමයි අපේ බදු මුදල් නාස්ති කරද්දි, රජය නිහඬව සිටීම වැරදී. ‘එඩියුකේශ්න් ඉස් අ රයිට්‘ කියල බැනර් එකක් අල්ලගෙන ඉන්නෙ අකුරු බැරි එකෙක් වෙන්න ඇති. (බ)
ධම්ම Thursday, 02 June 2016 02:35 PM
රජය නිහඬ නැහැ. සයිටම් එකට පූර්ණ අයිතිවාසිකම් දෙන්න කටයුතු සම්පාදනය කරමින් ඉන්නේ. ඒ නිසා පුතේ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර නොකා ගෙදර යන්න. (බ)ඩ