IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රාජ්‍ය නිලධාරීන්ට පොලිසියට මාර්ගෝපදේශ හදන්න යයි

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අද දැනුම් දුන්නේය.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති හමුවකදී ජනාධිපතිවරයා මෙම දැනුම් දීම කළේය.

කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදු විය.



අදහස් (2)

රාජ්‍ය නිලධාරීන්ට පොලිසියට මාර්ගෝපදේශ හදන්න යයි

ඩයස් Saturday, 29 July 2023 01:50 PM

රාජ්‍ය සේවයේ පවතින දුර්වලතා හා ඒවා ගැන ජනතා අදහස් හා යෝජනා (නිළධාරින් හා සේවකයින් නොවන අයගෙන්) ලබාගෙන ක්‍රියාත්මක කළොත් චුට්ටක් හෝ සාර්ථක වේවි කියලා හිතෙනවා. මේ අතර කියන්න ඕනෑ සමහරක් ඒකාධිපති දෙපාර්තමේන්තු ප්‍රධානින් තොරතුරු දැනගැනීමට පනතක් තිබුණත් චක්‍රලේඛ මගින් තොරතුරු දීම හා ජනතාවට අවශ්‍ය චක්‍රලේඛ බලාගැනීම සඳහා තියෙන අවස්ථා අවුරා තියෙනවා.. මේවා කරන අයට උපරිමයෙන් දඬුවම් දීමත් කරන්න ඕනෑ...

:       0       1

අම්බලමේ පිනා Saturday, 29 July 2023 05:43 PM

රාජ්‍ය නිලධාරින්ට හදන්න ඉස්සෙල්ලා ජනාධිපති කාර්‍යාලයේ නිලධාරින් හදාගන්න කියලා කියන්න වෙනවා. ඒකට හේතුවක් ඉරිදා අරුණ පත්තරේ 19 පිටුවේ තියෙනවා... ඇත්තටම ජනාධිපති ලේකම් එහෙම තීරණ ගන්නවා නම් අනෙකුත් සොක්කෝ ගැන කවර කතාද? ඔවාදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියලා කියන්න වෙනවා... ඒ නිසා මුලින්ම ජනාධිපති ලේකම් කාර්‍යාලයට ක්‍රියාශීලි තැනේ හැටියට ඇණේ ගහන්න පුළුවන් පිරිසක් ගන්න මම කියපු ලිපියේ හැටියට වැඩකරන මිනිස්සු එක්ක 2048 මොන සංවර්ධනයක්වත් කරන්න බැහැ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 444 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site