IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රාජ්‍ය නායකයෝ සොලොස් දෙනෙක් එති

දෙවැනි එළිසබත් මහ රැජිනගේ පුත් චාර්ලස් කුමරු සහ කැමිලා පාකර් ආදිපාදවරියද සමග ජනපතිවරු හතර දෙනෙකු  උප ජනපතිවරු පස් දෙනෙකු  සහ අගමැතිවරු පස් දෙනෙකුද   ඇතුළුව රාජ්‍ය නායකයින් 16 දෙනෙකු බ‍්‍රහස්පතින්දා සවස් වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණ ඇති බව වාර්ථා වෙයි.

අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කඩි ගුලක සිරි ගත් අතර මෑත ඉතිහාසයේ මෙතරම් කාර්‍ය බහුල දිනයක් දැකිය නොහැකි විය.

 
ශ‍්‍රී ලාංකිකයන්ගේ ආවේනික සිනහව සමග ආයුබෝවන් කියමින් දෑත් එකතු කර  අමුත්තන් පිළිගැනීම කැපී පෙනිණි. 

සියළුම  රාජ්‍ය නායකයෝ රතු පලස මතින් උඩරට නැටුම් වැයුම් මැද කැඳවා ගෙන එනු ලැබුහ.

දිවයිනට පැමිණි රාජ්‍ය නායකයෝද, අමුත්තෝද  නව අදිවේගී මාර්ගයෙන් කොළඹට ආහ.

 



අදහස් (0)

රාජ්‍ය නායකයෝ සොලොස් දෙනෙක් එති

ටිකිරි බංඩා Friday, 15 November 2013 09:59 AM

සාමාජික රටවල් 54ක්.? (නදී)

:       0       0

ජූඩ් Friday, 15 November 2013 04:34 AM

ෂා.. නියම කට්ටියක්නේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මොනවටද අපි බයවෙන්නේ. ලෝක බැංකුවේ ප්ලග් එහෙම ගලවලා දාන්න කාලය හරි. හදිස්සියේ එක ලෝන් එකට දහයක් මේ අයගෙන් ගන්න බැරියැ. (නි)

:       0       0

සිරියලතා Thursday, 14 November 2013 09:00 PM

මෙන්න දැන් තමා වැඩකට ඇති අය එන්නේ (දී)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Friday, 15 November 2013 07:09 AM

ඔබ සියලු දෙනා අපේ රටට් ගෞරවයක් (දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 15 November 2013 07:38 AM

සාමාජික රටවල් 54 වෙන්න ඕන මගේ මතකයේ හැටියට. ජනපතිවරු අගමැතිවරු ටිකයිනේ ඇවිත් තියෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site