ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පොලිසියේ උසස් නිළධාරින් අතර හමුවක් කොළඹ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත පොලිස් නිළධාරින්ගේ නිල නිවසේදී පැවැත්විණි.
රාජ්‍ය නායකයෙකු වසර 20 කට පසු කොළඹ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත පොලිස් නිළධාරින්ගේ නිල නිවස වෙත පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.
නීතිය, සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවිර, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන්ද සාකච්ඡාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය නායකයකු විසි වරසකට පොලිසි යයි