IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය ආයතන හයක නිලධාරීන් 13කට රතුඑළි

අධිකරණ අමාත්‍යංශය, පොල් පරීක්ෂණ ආයතනය  ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, සමුපාකාර තොග වෙළද සංස්ථාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, සහ ස්වාධින රූපවාහිනියේ ඉහළ නිලධරයන් 13 දෙනකු ඉවත් කරන ලෙස බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසම නියෝග කර ඇත.

එම ආයතනයන්හි වංචා හා දූෂණ හෙළි කර ගැනීමට ඔවුන් බාධා විය හැකි බව කොමිසම කියයි.

අධිකරණ අමාත්‍යංශ  අතිරේක ලේකම්වරියක, පොල් පරීකෂණ ආයතනයේ අධ්‍යකවරයෙක්, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි, සමුපාකාර තොග වෙළද සංස්ථාවේ නිලධාරීන් හය දෙනෙක්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ රාජකාරි කරන මහියංගනය ප‍්‍රාදේශිය ලේකම්ව, ස්වාධින රූපවාහිනියේ තිදෙනෙක් එසේ ඉවත් කළ යුතු බව කොමිසම පවසයි.



අදහස් (0)

රාජ්‍ය ආයතන හයක නිලධාරීන් 13කට රතුඑළි

ටෙනිසන් Sunday, 15 November 2015 03:25 PM

"රෝනිට" මල් මිටක්. (අ)

:       0       0

ඉසුරන්දි Monday, 16 November 2015 04:21 AM

හැම තැනම ජරාව කන එවුන් වැහි වහලා. රටට අවංකව සේවය කරන මිනිස්සු හැමදාම හිගන්නෝ.(ම)

:       0       0

සේන Sunday, 15 November 2015 05:09 PM

එතකොට මේ ගොල්ලගේ නම් ලැයිස්තුව? (ර)

:       0       0

පෙරේරා Monday, 16 November 2015 05:44 AM

පේනවා නේද රටේ දූෂණය උඩු දුවල තියෙන තරම??? (ම)

:       0       0

දිලිප් Sunday, 15 November 2015 12:32 PM

ඔය කොමිසම වෙත වාර්තා වෙන ඒවා ගැනනේ. කොමිසමටමවත් වාර්තා වෙන්න බැරි තරමටම සේවක මර්දනයන් පවතින ආයතන ගැන කව්ද එතකොට බලන්නේ? අමාත්‍යංශ යටතේ ඇති හැම රාජ්‍ය , අර්ධ රාජ්‍ය ආයතන ගැන බලන්නේ කව්ද?සංස්ථා, මණ්ඩල, අධිකාරි වල බරපතල වංචා දූෂණ තවමත් එහෙමමයි.දින 100 පත් වූ අයත් වෙනසක් කළේ නැහැ, එයාලත් කලින් විදිහටම හැඩ ගැහිලා සැප විද විද ඉන්නවා.(බ)

:       0       0

රොකී Sunday, 15 November 2015 12:38 PM

පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට ඇතුල්වුණ උන්නැහේලාටත් රතුඑළි දැම්මොත් හොඳයි! (බ)

:       0       0

සත්‍යයා Monday, 16 November 2015 03:07 AM

ස්වාධීන රූපවාහිනියෙ විතරක් නොවෙයි ජාතික රුපවාහිනියෙත් ඉන්නවා මේ ආණ්ඩුවට පන්දම් අල්ලල ඉහළම තනතුරු අරගෙන වැඩක් නොකර ජනතා සල්ලි කාබාසිනියා කරන අය. එ අයත් පන්නා දෑමිය යුතුයි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site