IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


රාජපක්ෂවරු තිදෙනෙක් පසුපෙළට විසිවෙති

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැර එම පවුලේ අනෙකුත් සියළුම හිටපු ඇමතිවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයේ  ආණ්ඩු පක්ෂ  පසුපෙළ  අසුන්වල සිටිනු දැකගත හැකිවිය.

චමල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ  එම හිටපු ඇමතිවරුන් තිදෙනාය.

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අසුන්ගෙන සිටියේ ආණ්ඩු පක්ෂයේ අවසාන පේළියේ  ආසනයකය.

මෙයට අමතරව හිටපු ඇමතිවරුන්වූ මහින්දානන්ද අලුත්ගමගේ  රෝහිත අබේගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන බන්දුල ගුණවර්ධන සහ සරත් වීරසේකර  යන මහත්වරුන්ද  ආණ්ඩුවේ පසුපෙළ ආසනවල   සිටිනු දැකගත හැකිවිය.



අදහස් (1)

රාජපක්ෂවරු තිදෙනෙක් පසුපෙළට විසිවෙති

සු.රං.ආරච්චි Tuesday, 19 April 2022 01:35 PM

මුන් ඔක්කොම පසුපෙලට නොවෙයි දොට්ටම දාලා ප්‍රජා අයිතියත් අහෝසි කල යුතුය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 275 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site