IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රෙජිනෝල්ඩ් කුරේ 16 වැඩ බාර ගනී

උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු ඇමති රෙජිනෝල්ඩ් කුරේ මහතා ලබන 16 වැනිදා යාපනයේදී වැඩ භාර ගැනීමට නියමිතය.

එච් එම් එස් පලිහක්කාර උතුරේ හිටපු ආණ්ඩුකාර වරයාගේ ඉවත් වීමත් සමග හිස් වූ තනතුට පත්වූ මෙතුමා මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ අද දියුරුම් දුන්නේය.

රෙජිනෝල්ඩ් කුරේ මහතා හිටපු ගුරුවරයෙකි.

කුරේ මහතාට ඉංග්‍රීසි දෙමළ සහ සිංහල භාෂා තුනම කතා කළ හැකිය.

01 02



අදහස් (0)

රෙජිනෝල්ඩ් කුරේ 16 වැඩ බාර ගනී

නිම්මි Sunday, 14 February 2016 03:07 PM

මේවා තමා නියම අල්ලස්.(රේ)

:       0       0

නන්දන Sunday, 14 February 2016 07:47 PM

පලිහක්කාර මහතා කියන්නේ රෙජිනෝල්කුරේට සමාන කලනොහැකි බුද්ධිමතෙක්. ස්විස්ටර්ලන්තයේ හිටපු මහත්මා තානාපතිවරයෙක්. රට දැය වෙනුවෙන් ඉමහත් සේවයක්කල යුගපුරුශයෙක්. අනේ අපොය් ටියුශන් සර්ට ගිය කලදශාව​. උතුරට දෙවියන්ගෙම පිහිටයි.(රේ)

:       0       0

බමුණු ආරච්චි Monday, 15 February 2016 12:25 AM

රට කොයිබටද? (නි)

:       0       0

චම්පික Sunday, 14 February 2016 10:44 AM

නියමයි. සුබ පැතුම්! (නි)

:       0       0

ඩී.උපුල් Sunday, 14 February 2016 11:25 AM

ජය වේවා! උතුරේ ජනතාවගේ ප්‍රශ්න ටික ආදර්ශමත් විදිහට විසඳයි කියලා බලාපොරොත්තු වෙනවා. (නි)

:       0       0

ආරි Sunday, 14 February 2016 11:34 AM

අනේ මගේ කට! (නි)

:       0       0

චාමි Sunday, 14 February 2016 11:41 AM

දේශපාලනය අවුල් වුණාට ඔහුට තවත් භාෂා පුළුවන් (නි)

:       0       0

පී. ඉලංගරත්න Sunday, 14 February 2016 11:53 AM

සමහරුන්ට නම් මොකක්හරි කමක් නැහැ බලය ඇත්නම් (නි)

:       0       0

නිහාල් Sunday, 14 February 2016 12:08 PM

එක්සත් ශ්‍රී ලංකාවේ අවසානයේ ආරම්භය වැඩි දුර නොවන බව මට සිතේ (නි)

:       0       0

දහම් Sunday, 14 February 2016 12:23 PM

සුබ පැතුම්! (නි)

:       0       0

අමා Sunday, 14 February 2016 01:22 PM

මෙන්න නිදහස් පක්ෂය කන්‍යාවි (රේ) .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site