නහර දෙකක තිබූ අවහිරතාව සැත්කමකින් ඉවත් කිරීමෙන් පසු සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව පවුලේ ආරංචි කියයි.
ඒ මහතා බැලීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රජයේ විශේෂ නියෝජියකු ලෙස සහභාගී වූ අතර මෛත්‍රීපාල සිරිසේන ජනපතිද සිංගප්පූරුවට ගියේය.
කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව සිටි සේනාරත්න මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය සතියේ විදේශ ගත විය.
ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ උපන්දිනය සැමරුවේ ද එම රෝහලේදීම ය.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජිත තවමත් රෝහලේ
මහින්ද සෞදි Monday, 29 February 2016 04:44 AM
සිංගපුරු ගියේ උපන්දිනේටද?අසනීපෙටද? (අ)
පුෂ්පා Monday, 29 February 2016 04:54 AM
රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කරපු මේ අය නටන නාඩගම කාටත් පාඩමක් වේවා
අරුණ Monday, 29 February 2016 05:21 AM
යපලනෙට සිංගපුරු ගෙවන වාට්ටු , රට බෙරගත් රණවිරුවන්ට බන්ධනාගාර වාට්ටු .(අ)
සංජීව Monday, 29 February 2016 05:33 AM
කෙනෙක් ට ලෙඩක් දුකක් වුනහම ඉස්සරනම් අනේ අපොයි කියනවා.. මෙතන කොම්මෙන්ට් දැක්කහම හිතෙනවා මිනිස්කම කොහෙද තියෙන්නේ කියල .. කතාව නම් අපි සිංහල බෞද්ධ රටේ ඉන්නේ... අවුරුදු 2500 ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන රටක් කියනවා.. (බ)
ඇසළ Monday, 29 February 2016 05:49 AM
තව පොල් ගහමු. ඉතුරු ටිකටත් සිංගප්පුරු යන්න.(බ)
සරත් සෞදි Monday, 29 February 2016 07:16 AM
පොල්වල බලේ තියෙනවා දැන් කට්ටිය බය වෙලා පෝලිමේ යාවි සිංගප්පුරු (අ)
නිමල් ලාලිත Monday, 29 February 2016 02:36 AM
මේ වියදම් කරන්නේ තම පුද්ගලික බුදලයද, නැත්නම් මහජන මුදල්ද? මේ එදා හිටපු වීරෝධාර යුද සෙනෙවියාමද? (නි)
විජේසුන්දර Monday, 29 February 2016 02:49 AM
පුතාගේ උපන්දින සැමරුම? අනේ මගේ කට! (නි)
විජේ Monday, 29 February 2016 07:50 AM
අපිට උත්තර දෙන්න බැහැ මේවාට (නි)
කුමාර Monday, 29 February 2016 03:07 AM
ඉක්මන් සුව පතමු! (නි)
සෙනරත් Monday, 29 February 2016 03:19 AM
වී ගොවීන්ට, සුළු තේ වතු හිමියන්ට වහබොන්න වෙලා තියෙත්දී සමහරු මහජන මුදල් වලින් පිස්සු නටනවා (නි)
සඳරුවන් Monday, 29 February 2016 03:24 AM
ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට. කාලය සහ බලය මැවූ වෙනසක අරුමය (නි)