හෘදයේ සැත්කමකට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඇතුළත් වුනු සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්නගේ සැත්කම බදාදා දවසට යෙදිලා තිබුණත් පවුලේ ඉල්ලීම මත ඒක බ්‍රහස්පතින්දාට කල් දැමුණාලු.
හේතුව නක්ෂත්‍රමය කාරණාවක්ලු.
බ්‍රහස්පතින්දා සැත්කම සාර්ථකව සිදුවුණාලු.හොද සෞඛ්‍යය තත්ත්වයෙන් ඉන්න ඇමැති ලබන සතියේ කොළඹ එනවාලු.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජිතගේ සැත්කමට ජ්‍යොතිෂයෙනුත් පිහිට
නන්දලාල් - ප්‍රංශය Sunday, 28 February 2016 10:35 AM
ගාල්ලේ සුමනදාස නෙමෙයි නේද නැකත හදාදුන්නේ? (නි)