IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රාජිතගේ රැස්වීමේ යකඩ කට පොලිසිය ගලවයි

රාජිත සේනාරත්න අමැතිවරයාගේ  බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේ ඡන්ද රැස්වීමක ශබ්ද විකාශන යන්ත්‍ර ඒම භමියේන් පිටත සවිකර තිබි පොලිසිය පැමිණ ඒවා ඉවත් කිරීමට උපෙදස්  දී ඇත. සංවිධායකයොද ඒ අනව ක්‍රියා කළහ.

DSC04823 DSC04830 DSC04838



අදහස් (0)

රාජිතගේ රැස්වීමේ යකඩ කට පොලිසිය ගලවයි

ටිරෝන් Saturday, 25 July 2015 08:14 AM

නියමයි ඔය තියෙන්නේ යහ පාලනය ඒකට කලින් තිබුන ඡන්දය (ස)

:       0       0

නන්දලාල් Saturday, 25 July 2015 09:17 AM

මැතිවරණ නීති අකුරටම ක්‍රියා කරපු පොලිස් නිලධාරීන් පිරිසක් ! ඒ වගේම දෙපාර්ශවයම මේ ප්‍රශ්නය සාමකාමීව විසඳා ගෙන තිබෙනවා... සමහර පක්ෂවල අය නම් ගුටිකෙලි වලටත් යාවි.... (ස)

:       0       0

අජිත් Saturday, 25 July 2015 09:31 AM

කොහොමත් රාජිතට යකඩ කටවල් අවශ්‍ය නැහැ, එයාට තියෙන්නේ වාචාල කටක් නේ. (ස)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 25 July 2015 02:07 PM

අජිත් මහත්තයාගේ වැයික්කියේ කොහොමද රාජිත සද්දේ දාන්නේ. මෙදා පාර යු අැන් පි ඡන්දත් නැහැ..ශ්‍රී ලංකා ඡන්දත් නැහැ..ආපහු දත් ගලවන ජොබ් එක තමයි කරන්න වෙන්නේ..(නදී)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 26 July 2015 02:26 AM

අපේ වැයික්කියේ ඕවාට ඉඩ නැහැ.යුඑන්පි ඡන්දත් නැහැ. ශ්‍රී ලංකා ඡන්දත් නැහැ. (නි)

:       0       0

පිටිගල Saturday, 25 July 2015 06:33 AM

පොලිසිය ඔයා වගේ කොන්ද පණ ඇතිව වැඩ කරනවා. මම සිවිල් ජනතාව ඔබට උපරිමයෙන් සහයෝගය දක්වාවි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site