දමිළ සිනමාවේ සුපිරි වීරයා ලෙස අදටද සැළකෙන රාජිණිකාන්ත්ගේ වැඩිමහල් දියණිය වන සෞන්දර්යා ආර්. අශ්වින් දික්කසාද වූ පුවතක් දකුණු ඉන්දීය සිනමා වෙබ් අඩවි වාර්තා කර සඳහන් කරනවා.
31 වැනි වියෙහි පසුවන රජණිගේ වැඩිමහල් දියණිය වන සෞන්දර්යා මෙසේ දික්කසාද වී ඇත්තේ 2010 වසරේ විවාහ වූ අශ්වින් රාමුකුමාර් නමැති කෝටිපති ව්‍යාපාරිකයා වෙතින් බවද සඳහන්. සෞන්දර්යා මේ වන විට එක්දරු මවක බවද මෙම තොරතුරුවල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
සෞන්දර්යා මේ වන විට දමිළ චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමුව සිටින අතර, ඇය අවසන් වරට අධ්‍යක්ෂණය කරනු ලැබූ "කෝචාඩියන්" චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින් අසාර්ථක විය. මෙහි සෞන්දර්යාගේ පියා වන රජණි හා දිපිකා පදුකෝන් රංගනයෙන් දායක වූහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රජිණිගේ දුව දික්කසාද වෙලා