IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රාජගිරිය - අංගොඩ නව අතුරු මගක්

කොළඹ සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේද බත්තරමුල්ල, කඩුවෙල මාර්ග තදබදය අවම කිරීමේ පියවරක් වශයෙන් රාජගිරිය පොල්දූවේ සිට හිඹුටාන අංගොඩ පාරේ උඩුමුල්ල අසලින් කැලණි පාලම දක්වා නව අතුරු පාරක් ඉදිකිරීමට යයි.

රුපියල් කෝටි 32ක් පමණ වැයවන මෙම අතුරු පාර මන්තීරු 4කින් ඉදිකරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කියයි.

නව අතුරු මාර්ගයට මෛත්‍රිපාල සිරිසේන ජනපති සෙනසුරාදා මුල්ගල තැබීය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දියවන්නා ඔයේ පොල්දූව පාලම අසලින් ඇරඹෙන මෙම අතුරු මාර්ගය බත්තරමුල්ල නගරය මගහැර මාළඹේ හා කඩුවෙලටත්, කැලණිය දක්වාත් වැටෙනු ඇත.

road_201511101-4)

road_201511101-(2) road_201511101-(3) road_201511101-5)



අදහස් (0)

රාජගිරිය - අංගොඩ නව අතුරු මගක්

ප්‍රභාත් කුලතුංග Sunday, 01 November 2015 11:05 AM

ඉතාම හොඳ දෙයක්. මේවගේ තිබෙන පාරවල් පිළිසකර කරලා මාර්ග නීති කඩන අයට දැඩි දඩුවම් පමුණුවන්න. (ර)

:       0       0

සුරංග Sunday, 01 November 2015 12:52 PM

හොද වැඩක්. (ර)

:       0       0

රුචිර Sunday, 01 November 2015 07:36 AM

ඉස්සෙල්ලම ලේසියෙන්ම කරන්න පුළුවන් කැළණි මුල්ලෙන් අංගොඩට තියෙන පාරයි පටු පාලමයි ලොකුකරලා දුන්නොත් හොද නැද්ද? (බ)

:       0       0

නිමල් Sunday, 01 November 2015 07:44 AM

දැන් නම් ඔය පාරවල් අළුතෙන් හැදුවා ඇති. තියෙන පාරවල් ටික විධිමත් කරලා කොළඹට එන්න උමං මාර්ගයක් හැදුවා නම් හොඳ නැද්ද අර පිට රටවල වාගේ. ඇමති තුමා පොඩ්ඩක් හිතලා බලන්නකෝ ...(හේ)

:       0       0

දහම් Sunday, 01 November 2015 07:51 AM

හොද ව්‍යාපෘතියක්.(හේ)

:       0       0

දිනේෂ් Sunday, 01 November 2015 08:42 AM

ඉතාම ප්‍රායෝගික වැඩක්. මෙ වගේම කොළඹ තැන් තැන් වල භාගෙට හදලා ඉතුරු වෙලා තියන පාරවල් ටිකත් ඉක්මනින් හැදුවොත් හොඳයි. (හේ)

:       0       0

සෑම් Sunday, 01 November 2015 08:53 AM

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුරයේ ඉඳලා 'අංගොඩට' පාරක් ???? බොහොම ප්‍රයෝජනවත් වේවි. හදිසි ප්‍රතිකාර වලටත් ඉක්මනින්ම යන්න පුළුවන්නේ (හේ)

:       0       0

ටිරෝන් Sunday, 01 November 2015 09:58 AM

ගමනාගමන සේවය ක්‍රමවත් කළානම් {සිංගප්පුරුව මැලේසියාව වාගේ} ඔය කියන පාරේ විතරක් නෙමේ අනිත් සියලු පාරවල් වලත් ප්‍රශ්න විසඳෙනවා එතකොට දුප්පත් මිනිසාත් එහි සේවය ලබාගන්නවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site