
(සනත් ගමගේ)
බීමත්ව අශෝභන ලෙස හම්බන්තොට නගරයේ හැසුරුණු පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට ගිය හම්බන්තොට පොලිසියේ නිළධාරීන්ට අඩන්තේට්ටම් කළ පුද්ගලයින් නව දෙනෙකු අත් අඩංගුවට ගත් බව හම්බන්තොට මූලස්ථාන පොලිසිය කියයි.
ඊයේ (28) දින හම්බන්තොට සති පොල පැවැති අවස්ථාවේ දි බස් නැවතුම්පල ඉදිරිපිට පුද්ගලයෙක් බිමත් කමින් නගරයේ අශෝභන ලෙස හැසිරෙන බවට 119 දුරකතන ඇමැතුමක් ලැබි ඇති හෙයින් අදාළ පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට හම්බන්තොට මූලස්ථාන පොලීසියේ නිළධාරීන් එම ස්ථානයට ගොස් ඇත.
බීමත්කමින් සිටි පුද්ගලයා අත් අඩංගුවට ගැනිමට කටයුතු කිරීමේ දි අවට සිටි පුද්ගලයින් පිරිසක් පොලිස් නිළධාරින්ගෙ රාජකාරියට බාධාවන සේ අත් අඩංගුවට ගත් පුද්ගලයා පොලිසියෙන් මුදවා ගැනීමට කළහකාරි ලෙස හැසිරී ඇති බව හම්බන්තොට මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න කුමාර රණවීර මහතා කීය.
කළහකාරී ලෙස හැසුරුනු පුද්ගලයින් සමග පොලිස් නිළධාරින් පොර බැදීමේ දි පොලිස් පරීක්ෂක වරයෙකුට සීරීම් තුවාල සිදුවී ඇත.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජකාරියට බාධා කළ 9ක් අත්අඩංගුවට