රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශය සංවිධානය කළ ‘අපේ මහිම‘ නැටුම් සංදර්ශනය පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විද්‍යාලයේ නව රඟහලේදී පැවැත්විණි.
එම අවස්ථාවට විද්‍යාලීය විදුහල්පති උපාලි ගුණසේකර මහතා,ප්‍රාථමික අංශ ප්‍රධානින් මෙන්ම ගුරු-දෙගුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජකීයයෝ ‘අපේ මහිම‘ පෙන්වති
කරුණාරත්න Monday, 19 October 2015 01:06 AM
සුබ පැතුම් දරුවනේ! (නි)
බන්දුල Monday, 19 October 2015 01:05 AM
ඉතාම හොඳයි (නි)
දිල්හානි Monday, 19 October 2015 01:13 AM
බොහොම සන්තෝෂයි (නි)
පෙරේරා Monday, 19 October 2015 02:46 AM
ප්‍රසන්න, ඇත්ත. නමුත් දැන් තියෙන්නේ දැනට අවුරුදු තිහකට ඉස්සර අපි ගිය රෝයල් එක නෙමෙයි. (නි)
ධර්ම ජයවික්‍රම Monday, 19 October 2015 03:29 AM
අනේ ප්‍රසන්න, මේ ජාතියේ මල් කැකුළු! සතුටුවෙන්න. අවුරුදු තිහකට ලෝකය කොයිතරම් නම් වෙනස් වෙලාද? (නි)
ප්‍රසන්න Sunday, 18 October 2015 01:48 PM
දැන් රට පාලනය කරන්නේ රෝයල් එකෙන්. (බ)
දුමින්ද Monday, 19 October 2015 07:28 AM
රාජකීයන් රටට වැඩ. (ර)