ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 138 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවැත්විණි.
අධ්‍යාපන හා විෂය බාහිර කටයුතු වලින් විශිෂ්ට දක්ෂතා දැක්වූ රිච්මන්ඩ් සිසුන්ට මෙහිදී ජනපති අතින් ත්‍යාග හිමිවිය.
විදුහල්පති ඊ.එම්.එස්.ඒකනායක මහතා ජනාධිපතිවරයාගේ පැමිණීම වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක්ද පිළිගැන්වීය.
නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ, දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා, රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක්ද ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වූහ.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රිච්මන්ඩ් විශිෂ්ටයෝ ජනපති අතින් තෑගි ලබති
සුරන් Thursday, 18 June 2015 11:09 AM
ජනාධිපතිතුමාට උත්සවයන්ට සහබාගි වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැනේ. (ර)
ශානක Friday, 19 June 2015 03:07 AM
එද්දි නම් කිව්වේ හැම උත්සවයකටම එන්නේ නැහැ කියා (නදී)
කුමාර් Thursday, 18 June 2015 11:27 AM
රිච්මන්ඩ් නාමය බැබලේවා.! (ර)
නිශාන්ත හේවා Thursday, 18 June 2015 12:18 PM
රිච්මන්ඩ් නාමය බැබලේවා.! (ර)
එස්.පී.පී.ගමගේ- ආදි ශිෂ්‍ය Friday, 19 June 2015 04:17 AM
මාගේ "රිච්මන්ඩ්" විදුහල් මෑණියන්ට තවත් වසර සියයක් ලකඹර බබලවන්නට මාගේ සුබපැතුම් (ම)
තිලාන් Thursday, 18 June 2015 01:32 PM
රිච්මන්ඩ් නාමය බැබළේවා....! (නි)
වජිර Thursday, 18 June 2015 02:36 PM
සුබ පැතුම්! (නි)
සිරිලාල් Thursday, 18 June 2015 03:34 PM
ආදී සිසුවෙකු ලෙසට මම මාගේ ආදර ෙගෟරවය පුද කරමි !!!!!(අ)
ඉන්දික ගාෙල්වත්ත Thursday, 18 June 2015 06:16 PM
ජනපතිතුමා උත්සව වලට සහභාගිවෙන එකක් වැරැද්දක් හැටියට දකින අය තමයි මේ රටේ ඉන්නේ (නි)