IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රංගෙ සඳුදා විශේෂ ප්‍රකාශයක් කරන්න සැරසෙයි

(අංජුල මහික වීරරත්න)

ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති ධුර කාලය වසර දෙකකින් දිගු කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය ගැන ලබන සඳුදා(3)විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

සියලු දෙනාගේ ප්‍රශ්න වලට එහිදී පිළිතුරු ලබා දෙන බව කී රංගේ  බණ්ඩාර මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී සඳුදා පෙරවරු 10ට එම විශේෂ ප්‍රකාශය සිදුකරන බව සඳහන් කළේය.

තමා කළ ප්‍රකාශය ගැන විවිධ උදවිය විවිධ ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගෙන තිබෙන බව කී රංගෙ  බණ්ඩාර මහතා සිරිකොත මන්දිරය ඉදිරිපිටට පැමිණි අති විශාල හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් උද්ඝෝෂණයක්ද කළ බව කීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් පාලිත රංගෙ  බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (10)

රංගෙ සඳුදා විශේෂ ප්‍රකාශයක් කරන්න සැරසෙයි

de silva Thursday, 30 May 2024 07:45 PM

ඡන්දෙ පැරදිලා කිසිම ජනවරමක් නොමැති පුද්ගලයෙක් කියන කතාවල වටිනාකමක් තිබෙනවද ? ඡන්ද නොතිබොත් මිනිස්සු නැවත කොළඹ ඒවි ,

:       2       44

රනේ Thursday, 30 May 2024 08:11 PM

බලාගෙන ඉන්නෙ ඔය කියවිල්ල ඉවර වෙනකං තමයි අපි හැමෝම

:       3       36

සෙනෙවිරත්න Thursday, 30 May 2024 10:40 PM

මගේ දුව මැලේසියාවෙ තානාපති කාර්යාලයේ තුන්වෙනි නිළධාරිකම තවදුරටත් රැක දෙන්න කියල ඊලඟට පත්වෙන ජනාධිපතිගෙන් ඉල්ලා සිටිමි, ඔන්න ඕකයි ප්‍රකාශය.

:       1       14

Prabha Thursday, 30 May 2024 11:10 PM

වොඩ්කා, වතුර කරන්න වගේ ලෑස්තිය

:       1       13

chandima Thursday, 30 May 2024 11:55 PM

ලොක්කා මේ පාර මොනවද කියන්න කිව්වේ ?රටේ දෙකෝටි පනස් ලක්ෂයක් උන්නට ලොක්කා විතරයි වැඩේ දන්නා එකම වැඩ්ඩා .ඒ නිසා නාඩිය වැටෙනකල්ම බලයේ තියාගමු කියලා කියන්න කිව්වද ?

:       0       10

චින්තක Friday, 31 May 2024 05:59 AM

කට හින්දලු මාලුවා නහින්නෙ කියලා කියමනක් තියෙනවා 2005 රනිල්ට ඉහලින් දිනන්න තිබුන ජනාධිපතිවරණය වෙලාවෙ පක්ෂයේ ප්‍රබලයෙක්ව සිටි මොරගොඩ උන්නැහේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කිව්වා ඇමරිකාවෙන් හමුදාව ගෙනවිත් හරි යුද්ධය අවසන් කරනව කියලා ප්‍රභාකරන් ඒකට හොදටම බයවුනේ ඒ කාලයේ ඇමරිකන් ජනාධිපති මොරගොඩගේ ළගම නෑයෙක් නිසා .ඉතින් ප්‍රභාකරන් රනිල්ට ඡන්දය දෙන්න තහනම් කලා එයින් වුනේ මොකක්ද රනිල් ඡන්ද ලක්ෂ එකහමාරකින් පමණ පරාජයට පත්වීම තමයි ප්‍රභාකරන් වගේ ත්‍රස්ත කල්ලි වලට සම්බන්ධ පිරිස් රනිල්ට කිසිම කැමැත්තක් නැහැ ඉතින් රංගෙ උන්නැහේ උනත් ඒක සිහියට අරගෙන කියන දෙයක් කියනවානම් හොදයි

:       1       4

ජයනාත් Friday, 31 May 2024 06:36 AM

බය නැතිව කියන්න .. මේක මගේ මහතැන කියන්න කිව්වා කියල . ඡන්දෙ කවදාවත් දිනපු නැති නිසා මේකත් දිනන්න බැරි බව දන්නවා . ඒ නිසා තමයි එහෙම කිවුවේ කියල කියන්න .

:       2       10

UPALI Friday, 31 May 2024 08:14 AM

පොලිස් කොස්තාපල්

:       1       10

Bunny Preena Friday, 31 May 2024 09:51 AM

මූ වගේ හිඟන්නන් කොයි පක්ෂයකවත් ඉන්න හොඳ නැහැ

:       1       11

ranjith Friday, 31 May 2024 12:12 PM

පක්ෂයක් කරලා උගත් බුද්ධිමත් කෙනෙක්ට ඔය තනතුර දෙන්න. මීට කලින් හිටපු මහලේකම්වරුන්ගෙන් සොයා බලන්නකෝ ඔබ වගේ අයද කියලා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site