IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රෝග ලක්ෂණ සමාන උණ වර්ග තුනක් රටපුර

(රංජන් කස්තුරි)

මේ දිනවල රටපුරා උණ වර්ග තුනක් පැතිර යන බව වෛද්‍යවරු පවසති. ඩෙංගු,ඉන්ෆ්ලුවන්සා සහ මී උණ ඉතා සීග්‍රයෙන් පැතිර යන බවත් මෙවායේ රෝග ලක්ෂණ සමාන බව ද වෛද්‍යවරු කියති.

හිසරදය, වමනය, ඇඟපත රුදාව සහ තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණ මෙම උණවර්ග තුනේම තිබෙන බව ද වෛද්‍යවරු සඳහන් කරති.

මේ අතර මෙම උණවර්ග තුනෙන්ම ඩෙංගු උණ තදින් පැතිරයමින් තිබෙන අතර සාමාන්‍යයෙන් සතියකට ඩෙංගු රෝගීන් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවන බව වෛද්‍යවරු පවසති. 



අදහස් (3)

රෝග ලක්ෂණ සමාන උණ වර්ග තුනක් රටපුර

Athula Wednesday, 10 May 2023 09:46 PM

රටම වසංගත රෝගීන් රටම නිදන් ගත රෝගීන් හැබැයි රෝහල් වල දොස්තරලා නැහැ බෙහෙත් නැහැ, තියෙන බෙහෙත් අතිශයින්ම අවදානම් බලවර්ගයේ බෙහෙත් කොමිස් කුට්ටිය ගිලින්න ගෙනවපුව.. මෙහෙම රටක් කොහොම ගොඩ එන්නද...?

:       0       0

John Fonseka Thursday, 11 May 2023 05:10 AM

මමත් මේ ළගඳි වරින් වර ල්ංකාවට ඇවිල්ලා ගිය මම දන්න අයවළුන් තව 4 දෙනෙකුත් නැවත පැමිණි දවසෙම කොරොනා ආසදිතයින් බවට හඳුනා ගත්තා. මම හිතන්නේ ලංකාවේ කොරොනා වේගයෙන් පැතිර යනවා. නමුත් හානියක් හෝ දරුණු රෝග ලක්ෂණ නෑ.

:       0       0

විසිල් Thursday, 11 May 2023 07:10 AM

රට පුරාම පැතිරුණ දේශපාලන සහ මාධ්‍ය මාෆියාව නිසා රටම ලෙඩ වී ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site