(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ කෝවිල තුළ දී 20 හැවිරිදි තරුණියකට ගංජා මිශ්‍ර රොටී කෑමට ලබා දී මත්පැන් පොවා ඇය දූෂණය කළ බව කියන එම කෝවිලේ පූජකවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඒ සඳහා සැකකාර පූජකවරයාට ආධාර අනුබල දුන් බව කියන කාන්තාවක ඇතුළු තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙම තරුණියකගේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර කරන මුවාවෙන් ඇය දූෂණය කර ඇති බව පොලිසිය පවසයි.
දූෂණයට ලක් වූ බවට පැවසෙන තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට රෝහල් ගත කර ඇතැයිද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රෝගී දැරියක මත් කර දූෂණය කරලා
Nimal Sunday, 21 May 2023 07:18 AM
මේ අපරාධ වලට ඇති නීති තවත් තද කරා .නීති ක්‍රියාත්මක කිරීම ඉක්මන් කල යුතුයි .එහම නැතුව රට ගොඩ ගන්න බෑ